ජැක්සන් ඇන්තනි මැරිලා ද බන්?

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_8790.jpeg
    Coffin Dance එක් මතක් උනා සිංහලු :lol:
     
    • Haha
    • Like
    Reactions: DiksonAlex and vito

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ජැක්සන් ඇන්තනි නම් මහා රංගදරයා දැන් මැසිමෙන් ගැලවිය යුතු බවට පලවන පහත් අදහස් හෙලා දකිමි. ඇයි මිනිස්සු මේ තරම් පිරිහිලා 😡
    අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්‍රස්නෙ
    විසේසයෙන්ම මූ රාජපස්සට හේත්තු වෙලා මාගම්පුර වරාය opening එකෙන් ඇතුලුව කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එකෙක්
    එහෙම හොරා කාපු සල්ලි වලින් හරියට icu bed ටිකක් දුන්නනම් ඔය දවසෙන් මැසිමෙන් ගලවන මිනිස්සුන් බර ගානක් තව කාලයක් මැසිම් වල තියාගන්න තිබ්බ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දවස් දෙකකට විතර කලින් නිවුස් චැනල් එකක
    "පෙට්‍රල් රු 107 දක්වා අඩුවෙයි" කියල හෙඩිම තිබිල චැනල් එකේ පච නිවුස් සේරම අල්ලල දඩි රිපෝට් එකක් ගැහුව....

    ඒ එක වීඩියෝවක මේ හෙඩිමත් තිබුණ. එකම චැනල් එකද දන්නෙ නෑ....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අංකල් රිකව වෙනවා . තාම කතාකරන් නෑ . හෙලවෙන්න්ව්වත් බෑ පෙනහලු හොදටම ෆක් වෙලාලු
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ තියෙන්නෙ. මේ චැනල් එකේ අනික් නිවුස් ටිකත් නිකමට ගිහින් බලන්න. හිටගෙන අපායෙ යන බොරු තියෙන්නෙ මේකෙ.

    පුලුවන්නං මේ වගේ එකක් දැක්ක දුටු තැන රිපෝට් එකක් දාලම යන්න....

    යූටියුබ් එකට යන්න හිතෙන්නෙ නෑ මේ වගේ මෝල් ගොබිලො චැනල් අටෝගෙන පවු දෙනව...

     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,778
    9,149
    113
    අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්‍රස්නෙ
    විසේසයෙන්ම මූ රාජපස්සට හේත්තු වෙලා මාගම්පුර වරාය opening එකෙන් ඇතුලුව කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එකෙක්
    එහෙම හොරා කාපු සල්ලි වලින් හරියට icu bed ටිකක් දුන්නනම් ඔය දවසෙන් මැසිමෙන් ගලවන මිනිස්සුන් බර ගානක් තව කාලයක් මැසිම් වල තියාගන්න තිබ්බ

    ඔහුගෙ සිරුර මේ වන විට මැසිමට බද්ධ වී ඇති නිසා ගැලවීමට නොහැකි බවයි මගේ අදහස.
     
    • Haha
    Reactions: hancok

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවයව දන් දිලා පිනක් කරගත්තනම් හරි මෙච්චර කල් අල්ලන් ඉදලා වැඩක් නැහැ ආයේ පන ආවත් ඔක්කොම ෆන්ෂන් වෙන්නේ නැති වෙයි. හැැබැයි ඉතින් පවුලේ අයට එහෙම තිරණයක් ගන්න අමාරුයි. ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් උත්තරේ දාර්ශනිකයි.
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and hrm

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොරට කරපු දෙවැනි සර්ජරි එකෙන්ලු මිනිහා ඩවුන් උනේ කියලා තිබ්බා..

    සෝමවීර දිසානායකත් ඕක කියලා තිබ්බා. ජැක්සන් හොඳට කතාබහ කර කර ඉඳලා තියෙන්නේ එක සර්ජරි එකකින් පස්සෙලු සිහිය නැතිවුනේ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    මේ සිංහල බෞද්ධ රටේ බුදු හාමුදුරුවන්ගේ නෑදෑයා වෙච්ච
    ජැක්සන් මහත්මයාගේ ඔක්සින් ගලවන්න තරම් කුරිරු වෙන්න එපා!

    ඔක්සිජන් ගලවන්න කියන්න කලින් අහන්නේ උබට සවුදම් පුලුවන්ද?
    බෑ කියලා හරියන්නේ නෑ. ඒවාත් පුලුවන් වෙන්න ඕන.

     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.



    මේ පකයා කිව්ව පට්ටපල් බොරුවලට මුගේ අම්ම අප්පා ගෑණිටත් හෙන ගහයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    උබ තැරි බයියෙක් උනාට ඔය කතාව ඇත්ත. උබලව අන්දලා දේශපාලන වාසි ගන්න තමා ඔය බොරුව කරන් තියන් ඉන්නෙ.

    ඔව් මැරිලා ගොඩක් කල්.
    මැෂින් අයින් කරවලා තියන්න බෑ කියල මට දැනගන්න ලැබුණා. කවුද කිව්වෙ කියල මට කියන්න බැරි නිසා උබලට සැක කරන්න පුලුවන්.

    හොදම දේ තමයි ජැක්සන් ඉන්න යුනිට් එකේ දොස්තරලගෙන් ප්‍රසිද්ධියේ statement එකක් දෙන්න කියහන්කො පුලුවන් නං.

    මයින ඉන්නකම් බුවා මැරෙන්නේ නැ

    ඔව් මේක තමා. 😔
    ------ Post added on Apr 8, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: lilman

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ජැකාගේ ගෑනිට ගහන්න දැන් කට්ටිය සෙට් වෙලා ඇත්තේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    jakata une , too many cooks spoiled the soup , wage seen ekak,
    Dostarala wadi una , opinions wadi una, karanna oone surgerya neme kale ,
    itin Kela una
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,868
    113
    ආශ්චර්යමත් රටක
    අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්‍රස්නෙ
    විසේසයෙන්ම මූ රාජපස්සට හේත්තු වෙලා මාගම්පුර වරාය opening එකෙන් ඇතුලුව කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එකෙක්
    එහෙම හොරා කාපු සල්ලි වලින් හරියට icu bed ටිකක් දුන්නනම් ඔය දවසෙන් මැසිමෙන් ගලවන මිනිස්සුන් බර ගානක් තව කාලයක් මැසිම් වල තියාගන්න තිබ්බ

    අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. වෙන මිනිස්සුන්ට දවසක් දෙකක් ලැබෙන එක දේශපාලනේ නිසා මෙයාලට ලැබෙන එක. ඒකත් කිසිම වැඩක් වෙන්නෙ නැති එකකට. බයියන්ට නං කමක් නෑ ඉල්ලන් කන කාලකණ්ණි නිසා. තැරි බයියො නොවෙන මිනිස්සුන්ටත් ඕකෙන් අසාධාරණයක් වෙන එකයි ප්‍රශ්නෙ.
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඌ දක්ෂයෙක්. තව ජීවත් උනා නං හොදයි.


    දැන් ඉතිං මැරිලා නං තවත් ඔහොම ශරීරය තියන් ඉදලා වැඩක් නැහැනේ.
     
    • Like
    Reactions: shenat and hancok