අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්රස්නෙජැක්සන් ඇන්තනි නම් මහා රංගදරයා දැන් මැසිමෙන් ගැලවිය යුතු බවට පලවන පහත් අදහස් හෙලා දකිමි. ඇයි මිනිස්සු මේ තරම් පිරිහිලා![]()
අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්‍රස්නෙ
විසේසයෙන්ම මූ රාජපස්සට හේත්තු වෙලා මාගම්පුර වරාය opening එකෙන් ඇතුලුව කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එකෙක්
එහෙම හොරා කාපු සල්ලි වලින් හරියට icu bed ටිකක් දුන්නනම් ඔය දවසෙන් මැසිමෙන් ගලවන මිනිස්සුන් බර ගානක් තව කාලයක් මැසිම් වල තියාගන්න තිබ්බ
පොරට කරපු දෙවැනි සර්ජරි එකෙන්ලු මිනිහා ඩවුන් උනේ කියලා තිබ්බා..
මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.
මයින ඉන්නකම් බුවා මැරෙන්නේ නැ
ඔහුගෙ සිරුර මේ වන විට මැසිමට බද්ධ වී ඇති නිසා ගැලවීමට නොහැකි බවයි මගේ අදහස.
අනෙක් මිනිස්සුන්ට නැති වර ප්‍රසාදයක් මෙයාට ලැබෙන එකයි ප්‍රස්නෙ
විසේසයෙන්ම මූ රාජපස්සට හේත්තු වෙලා මාගම්පුර වරාය opening එකෙන් ඇතුලුව කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එකෙක්
එහෙම හොරා කාපු සල්ලි වලින් හරියට icu bed ටිකක් දුන්නනම් ඔය දවසෙන් මැසිමෙන් ගලවන මිනිස්සුන් බර ගානක් තව කාලයක් මැසිම් වල තියාගන්න තිබ්බ
ජැකීගේ ආයුශ දීලා ඇති සුවර් එකටම මයිනට අමරණිය වෙන්න..මයින ඉන්නකම් බුවා මැරෙන්නේ නැ