ජැක්සන් ඇන්තනීට ජාතික ගීයත් වරදී
සිංහල භාෂාව හා ඉතිහාසය පිලිබඳ ප්‍රවීනයෙකු වන ජැක්සන් ඇන්තනි පසුගිය දිනවල් කල් ගෙවුයේ ඕස්ට්‍රේලියාවේය.
නමුත් මේ දිනවල ඔහුගේ නම නිතරම කියවුනේ දුටුගැමුණු හා ජනපති අතර ඇති නව නෑදෑකම පිලිබඳ ඔහුගේ සොයාගැනීමත් සමගයි.
ජැක්සන් ඇන්තනි සිය පවුලත් එක්කම ගිය ඕස්ට්‍රේලියා සංචාරයේදී තැන් තැන් වල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සංවිධානය කල උත්සව වලට සහභාගී වීමටත් ඔහු අමතක කලේ නැහැ.
පසුගිය සෙනසුරාදා (02) දවසක ඇඩ්ලෙඩ් වල වෙසෙන ශ්‍රීලාංකිකයන් විසින් සංවිධානය කරපු උත්සවයකටත් ජැක්සන් සහභාගිවුණා.ශ්‍රී ලාංකිකයන් 500 කට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වුනා.
මේ උත්සවයේදී ශ්‍රිලංකාවේ ඉතිහාසය, මහාවංශය පිලිබඳ දීර්ඝ දේශනයක් ජැක්සන් ඇන්තනි විසින් පැවැත්වුවා.
උත්සවය අවසානයේ ශ්‍රීලංකා ජාතික ගීය ගායනා කිරීමට හැමෝම නැගී හිටියා.ජාතික ගීය වාදනය නොකළ හින්දා හැමෝම සීරුවෙන් ජාතික ගීය කියන්න පටන් ගත්තා.
ජැක්සන් ඇන්තනිත් සද්දෙට ජාතික ගීය කියන්න පටන් ගත්තට ටික වෙලාවක් යනකොට සද්දෙන්ම ජාතික ගියේ පේලි ටික වැරදුනා.
ජැක්සන් ගාව හිටපු අයට හා ජැක්සන්ගේ බිරිඳ කුමාරිට මේ වැරදීම හොඳටම තේරුනා.
එත් ජැක්සන් නම් එක ගණන් ගත්තේ නෑ..වැරදුන් නෑ වගේ දිගටම කියාගෙන ගියා

sirawatama okata okai wenne