ජැක්සන් ඇන්තනී කියන්නේ අසහාය කළා කරුවෙක්
අපි පොඩි කාලේ සතුටින් තිබ්බේ මේ අය නිසා![]()
අවුලක් නෑ ඉතිම්, අපිව නම් සතුටින් තිබ්බේ ශලනි තාරකා, ස්වර්ණා මල්ලව ආරච්චි, යශෝදා වගේ ගෑනු සෙට් එක.. නෑ අවුලක් නෑ ඔව්ව හංගන් ඉන්නවට වඩා ක්ලොසෙට් එකෙන් එලියට එන එකයි වැදගත්..