උදාහරණ කියන්නේ යමක් තවත් තේරුම් කොරන්න පහසු කරන එකක් නේ. එක ඇබ්සර්ඩ් හෝ අන් රියලිස්ටික් වෙන්ඩ බෑ. උඹල කොහොමත් ඉන්නේ ඔය වගේ "රියැලිටි" එකෙන් පරිභාහිර ලෝක වල කියන එකයි මම කිව්වේ. ජැක්සන් වගේම පාදෙනියත් දේශපාලන සට්ටැඹිකමේ ගිහින් තමන්ට මුල්‍ය හා මුල්‍ය නොවන විශාල වාසි රාශියක් අත්පත් කරගත්තා. අන්තිමේ දේශපාලන හයිය නිසා තමන් නොදන්න ක්ශේත්‍ර වල එක්ස්පර්ට්ලා වගේ පෙනී හිටලා රටටම කෙලෙව්වා. ඒකට රටක් වශයෙන් වන්දි ගෙවන්නේ රටේ දුප්පත් බදු ගෙවන ජනතාව. උඹල ඉන්නේ ජැකා, පාදෙනිය වගේ තක්කඩින්ගේ "මොකක් හරි හොඳක් තියෙනවා, ඒක ඇප්‍රිසියේට් කොරමු" කියන කොඳු සිඳගත් එහෙයියෝ ගොඩේ. එච්චරයි.උදාහරණයක් බං ඒක. ඒකවත් තේරුම් ගන්න බැරුව ඒකත් ජෝක් එකට ගන්නව නම් එතැනින් එහා උඹ එක්ක කතා කරල තේරුමක් නෑ. අර හඳ පෙන්නුවම ඇඟිල්ල බලන ටයිප් එක කියන්නෙ ඕක තමයි. ඒ කිව්ව කතාවෙ තේරුම ගන්නෙ නැතුව වෙන වැල් වටාරමක් ගහල ෂේප් කරනව...
ජෙවීපි එකට සමාව දෙන්න පුලුවන් නන් ජැක්සන්ට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. ජැක්සන් තමන්ගෙ ජනප්‍රියත්වය තිබ්බ බලය පාවිච්චි කරාට වඩා සිය දහස් ගුණයකින් ජෙවීපි එක ඒක පාවිච්චි කරා මහින්දව බලයට ගේන්න.
------ Post added on Oct 12, 2023 at 12:23 AM

