ජැක්සන් මැරුණා.. එන්න අපි ඇරගමු 🤼‍♂️ 🤜🤛

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මිනිහෙක් මැරුණට පස්සේ (මැරුණ එකා හතුරෙක් වුණත්) ඒ මැරුණ මිනිහට නින්දා අපහාස කරන සිරිතක් නෑ. ඒත් ජැක්සන්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උගෙ පවුලේ උන්ගේ වැරදි.
    Nattan decent eke chutha wenawa
    Maruna ekage okkoma awussanne uu hinda thawa minissu marichcha nisa, ewa sudda karanna enakota, uge guna wayanna hadanaakota uuge narakath adila enawa

    Mekata waradda sampoornayenma pwule ung thamai.
    Political contacts nisane ohoma hitiye.
    Samanya minihek ta ohoma support karanne nane.
    ඉතින් එතකොට තවත් චාටර් වෙනව
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බණින්නේ ජීවිතේට මහ මැතිවරණයක්, ජනපතිවරණයක් දිනන්න බැරි අඳ බාල ජෙප්පෝ..ලප කොටයි අනිත් ජෙප්පොයි කවදාවත් මැරෙන්නේ නෑ කියලා උන් හිතන් ඉන්නේ.මරි මෝඩ මිලේච්ඡ කරුමෙට උපන් කාලකන්නි🤮
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ජීවිතේම ෆේල් උන අනාතයො ඔය වගේ හැකියාවක් තියෙන චරිත වලට මඩ ගහල තාවකාලික තෘප්තියක් ලබනව. ඒක උන්ගෙ නොහැකියාව. ඒ වගේම තව කොටසක් ඉන්නව ජීවිතේම දේශපාලනය කරගත්ත උන්ට දේශපාලනයෙන් තොර දේවල් පේන්නෙ නෑ ලෝකෙ දකින්නෙ නෑ අන්න එහෙම උනුත් බනිනව. ඔය රටට වැඩක් නැති මෝඩයො කියන ඒවගෙන් ටිකක් හයිලයිට් වෙනව ඒ උනාට ඒක රටේ බහුතරය නෙමෙයි. රටේ බහුතරය ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරනව, ඒ වගේ චරිතයක් නැති උන එක ගැන කම්පා වෙනව. ඒ නිසා ඒ මනුස්සයගෙ ළඟින්වත් තියන්න බැරි මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    marunama monawa kiwwath awulak na ne. jeewath wela innakota kiwwoth thamai awula.
    ඒකනෙ බන් ලන්කාවෙ පොන්නයන්ගෙ ඔක්කොම අනිත්පැත්ත. ඉන්නකාලෙ අම්මටත් හුකෝලා මැරුනම හොද කියනවා
     
    • Like
    Reactions: yakshaya and Lovtus

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    giphy.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඇරගන්න දෙයක් නෑ ඉතිං හොඳ කරන්න පුළුවන් අඩුකුලේ පුරවැසියෙක් ICU ඇඳක ඉන්නව නං හොඳ කරන්න බෑ කියල දන්නව වුණත් වැඩි කුලේ පුරවැසියෙක් ආවොත් අරූට පයින් ගහල එලෝල වැඩි කුලේ එකාට ඇඳ දෙනව අවුරුදු ගානක් වුණත්

    හැබැයි පුරවැසියො ඔක්කොම ඉස්පිරිතාල නඩත්තු කරන්න බදු ගෙවන්න ඕන
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ජීවිතේම ෆේල් උන අනාතයො ඔය වගේ හැකියාවක් තියෙන චරිත වලට මඩ ගහල තාවකාලික තෘප්තියක් ලබනව. ඒක උන්ගෙ නොහැකියාව. ඒ වගේම තව කොටසක් ඉන්නව ජීවිතේම දේශපාලනය කරගත්ත උන්ට දේශපාලනයෙන් තොර දේවල් පේන්නෙ නෑ ලෝකෙ දකින්නෙ නෑ අන්න එහෙම උනුත් බනිනව. ඔය රටට වැඩක් නැති මෝඩයො කියන ඒවගෙන් ටිකක් හයිලයිට් වෙනව ඒ උනාට ඒක රටේ බහුතරය නෙමෙයි. රටේ බහුතරය ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරනව, ඒ වගේ චරිතයක් නැති උන එක ගැන කම්පා වෙනව. ඒ නිසා ඒ මනුස්සයගෙ ළඟින්වත් තියන්න බැරි මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං.
    උබලට නොතේරුනාට දේශපාලනේ හැමදේටම බලපානවා බන්. රටේ ඉන්න උන් වගේම නූපන් උන්ගෙ ජීවිතවලටත්. . ඒක නොතේරුන බහුතරයක් එවුන් කොල්ලො ෆුට්බෝල් මැච් බලනවා වගේ එක එකාගෙ කතා අහලා හුරේ දදා චන්දෙ දුන්න හින්දා තමයි රට මේ තැනට වැටිලා තියෙන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඇරගන්න දෙයක් නෑ ඉතිං හොඳ කරන්න පුළුවන් අඩුකුලේ පුරවැසියෙක් ICU ඇඳක ඉන්නව නං හොඳ කරන්න බෑ කියල දන්නව වුණත් වැඩි කුලේ පුරවැසියෙක් ආවොත් අරූට පයින් ගහල එලෝල වැඩි කුලේ එකාට ඇඳ දෙනව අවුරුදු ගානක් වුණත්

    හැබැයි පුරවැසියො ඔක්කොම ඉස්පිරිතාල නඩත්තු කරන්න බදු ගෙවන්න ඕන
    ඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.
    ඕන්න ඕක කීවයි කියල මාව බයියෙක් කරලා.. දුක තමා රන්ජනී කිව්වලු 🥲
     
    • Sad
    Reactions: Lovtus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    කවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමති‍යි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 🥲😌💖
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    කවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමති‍යි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 🥲😌💖
    දේශීය දේ අගය කරපිය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.
    මැරිච්ච එකාට බණිනව නෙමෙයි මෙහෙම අවස්ථාවක තමන්ට වෙන්නේ මේකයි කියල දැනගෙන ජීවත් වෙන්න කියල කියන්නෙ :lol:

    දේශපාලුවෝ සිංගප්පූරුවේ, දේශපාලුවන්ගෙ හෙංචයියො රජයේ ඉස්පිරිතාලවල ඇඳ උඩ සාමාන්‍ය පුරවැසියො ඇඳ යට හෝ පෙට්ටියේ :yes:

    ඔක්කොම මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මැරිච්ච එකාට බණිනව නෙමෙයි මෙහෙම අවස්ථාවක තමන්ට වෙන්නේ මේකයි කියල දැනගෙන ජීවත් වෙන්න කියල කියන්නෙ :lol:

    දේශපාලුවෝ සිංගප්පූරුවේ, දේශපාලුවන්ගෙ හෙංචයියො රජයේ ඉස්පිරිතාලවල ඇඳ උඩ සාමාන්‍ය පුරවැසියො ඇඳ යට හෝ පෙට්ටියේ :yes:

    ඔක්කොම මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්.
    ඉතින් මූලික වැරැද්ද කාගේද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවුල මේකයි
    මෙ ඉලව් රටෙ එවුන් ආගමට, ජාතියට බර වැඩියි

    ජැක්සන් ඒක පාවිච්චි කරල උගෙ පුදගලික අරමුනක් කරගනන් හැදුවෙන්
    උගෙ නරක වෙලාවට අරමුන, පස්සෙ කාලෙක රටෙම කරුමෙකුත් උනා, මිනිස්සුන්ට පෙන්නන්න බැරි වෙච්ච එකෙක්, සාප කරන එකෙක් උනා

    ඒක ජැක්සන්, උගෙ ෆෑන් බෙස් එකට කරපු මහම කැරි වැඩක් ( මන් හිතන්නෙ )

    අයි සී යූ කෙස් එක උනෙ උගෙ කරුමෙට

    ඔක්කොම ඩබල් වෙලා පල දුන්න ඉතින්

    ---

    මමත් ජැක්සන්ගෙ ස්ටෙජ් ද්‍රාම එහෙම බලල තියනව
    නාකි උනත් පපෆොර්මන්ස් පට්ට ඉතින්, රවීන්ද්‍ර යසය්ල දණිස් පන නැතුව වගෙ ඉද්දි මූ මරු

    පොරගෙ හැකියාව වෙනයි
    පොර කරපු කැරි වැඩෙ වෙනයි

    --

    කොරපුව තමා ගෙනියන්න වෙන්නෙ

    ඌ, උගෙ - මෙ වචන අමුතුවෙන් අපහාසටෙ නෙවෙයි
    මගෙ වොකැබියුලරියෙ එකෙ හැටි