kohomath Jakalage pawulama hena oluwen unne .. dan hari ne . balu welama giya .. ara manussaya kochchara sinamawata wedak karath dan serama iwarai gobba putha nisa ..
මචන් ඔය කිව්ව කතාවෙ.. ඔයා සාධාරනිය කරනය කරන උඩ කහ පටින් තියන කොටස් දෙක... එකට අනිත් මිනිස්සු බනින්නෙ කුහක නිසා නෙමෙයි.. ඔයගෙ තත්වෙම ඉන්න එකෙක් ඉස්පිරිතාලෙ ආවට පස්සෙ උට කන්ටැක්ට් තිබුනත් නැතත් ඇදක් හොයගන්න බැරි උනොත් තමයි නිතියේ පිහිට පතන්නේ ,"එච්චර දවස් තියන්න දෙන්න බෑ" කියල.. "ඇයි එයාට විශෙෂ සැලකිල්ලක්??" කියල.... ඔයා කරන්නෙත් එක තමා..මේ කියන දේට මම එකගයි. සමානාත්මතාව කියන්නේ රටකට අවශ්‍යම දෙයක් . හැබැයි . අපේ රටේ කලාකරුවෝ, දේශපාලකයෝ, පූජක පක්ෂය, දේශපාලන,ආරක්ෂක බලකාය. මේක අදාලම නෑ.
ඔනම ඉස්පිරිතාලෙක ..මිනිස්සු උදේ 04 ඉදන් හිටියත් මේ කැටගරි එකේ කට්ටිය වීඅයිපී වලින් ගිහින් සරලවම බෙහෙත් ගන්නවා. සමහරු මවුන්ට් එලිසබත් යනවා..
උදාහරණයක් විදියට මම තාත්තට අපේක්ෂා එකෙන් බෙහෙත් ගන්නවා, අපිට කලින්, රෝහල් වෘත්තිකයන්ගේ හිතුවත්තු, කලාකරුවෝ , දේශපාලන මිතුරුකම් තියන මිනිස්සු අපිව පහු කරලා බෙහෙත් ගන්නවා. එහෙම වෙන්න පුලුවන්ද? සිහිනැතුව ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුත් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්නෙකාට .ඒවගේ වෙන්න පුලුවන්ද?
බුදුරජාණන් වහන්සේ ගේ දහමට අනුව, සමානාත්මතාවය කියන්නේ රටකට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වුනත් ඒවා ප්‍රැක්ටිකල් නැහැ අපේ රටේ. මුදලට , තානාන්තරව ලට ඒ හැමෝම යටයි. මම අදුනන ලොකු ලොක්කෝ ඉන්නවා...ඒත් මම කවදාවත්පා ඒ ඇදුනුම්කම් පාවිච්චි කරලා මට විඅයිපී කැටගරියෙන් බෙහෙත් අරන් නැහැ.විශේෂයෙන් අපේක්ෂා එකේ. මට දැනෙන්නේ ඒක ලොකු ගිල්ටි එකක් විදියට. අනිත් මිනිස්සු නහයට බට දාගෙන්...තට්ටේ ගාගෙන පෝලිම්වල ඉන්නකොට..කොහොමද ? බන් වීඅයිපී යන්නේ...???
හැබැයි ජැක්සන් මහත්තයාගේ සිද්ධිය මට වුනානම් ..මමත් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව හිතලා ..තාත්තාව ගෙදර ගෙනියන්නේ නම් නැහැ. එහෙම මානසිකත්වයක් නම් මට එන්නම නෑ. මටත් ඔනි තාත්තාව බේරගන්න.උඹලත් උඹලගෙම කෝණයෙන් බලපන්..එහෙම හිතෙන්නේ නෑ..
දවසක් මගේ ඇග පණනැති වෙලා.. (පැරලයිස්) වෙලා ජාතික රෝහලට ගියාම .. ඇදක් දෙන්න බැහැ කියලා තියලා තිබ්බා. පැය ගාණක් ගියාට පස්සේ..මම අදුනන කන්ටැක්ට් එකක් යූස් කරලා.. ඇදක් එවලේම ගත්තා..මට ඒකත් ගිල්ටි..ඒත් මම විදින වේදනාව . මමනේ දන්නේ. මට ඇදක් හම්බුනා..
ඒත් මම අහන්නේ..ඒහෙම හම්බුව්නන පුලුවන්ද? මොකක්ද? සමානාත්මතාවය
මේකට වග කියන්න ඔන රජය, ඒ රෝහලේ කාර්යක්ෂමතාව වැඩි කරන්න් මේ සමිති කෑගහන්නේ නැහැ. ඒ වුනත් ඇදක් අඩුවුනොත් එලිවෙනකන් කෑ ගහනවා.
ඒත් අපිට දින ගණනාවක් අයිසීයු බෙඩ් එකක් නම් හම්බවෙන්නේ නෑ..ඒ හම්බුනේ නෑ කියලා ..තව කෙනෙක් ට ඒ හිමිවීම අහිමි කරන්නවත් , ඊර්ෂයාවක් කරන්න හොද නෑ.. මිනිස්සුන්ගේ ජීවිතයක් නිසා.


