ජැක් මා ට මොකද උනේ?

Mar 28, 2007
2
0
1
චින ආන්ඩුව එක්ක ඇමරිකාව එක්ක වගෙ සෙල්ලම් බැනේ. මොනවා හරි පණ්ඩිත කතාවක් කියලා දැන් පොඩි කාලයක් පනිශ්මන්ට් හම්බෙලා ද දන්නෙත් නෑ.
මිනිහට ගෙමක් දීලා නැතිකරන තරමට මොන ආණ්ඩුවක් උනත් රිස්ක් එකක් නම් ගන්නෙ නැති වෙයි නෙ?
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    මටත් එහෙම හිතෙනවා
    එහෙම ගේමක් දුන්නොත් චීනෙට රිදෙන තරමේ බලපැමක් වනවා
    වෙන රටක් ගේමක් දුන්නොත් එතකොට නම් චීනේ බකන් නිලං ඉන්න එකක් නැ

    තාවකාලික සයිලන්ට් එකක් වෙන්න පුළුවන් තමයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    විය නොහැකියි මා මිතුර

    උගෙ මයිල් ගහකටවත් අනතුරක් නෑ..මම ඉන්නෙ චීනෙ.මේක තනිකරම මෝඩ ඉන්දියන් කාරයොයි,කම්මැලි වැඩ බැරි සුද්දොයි නටවන්න දෙන ගේමක්..😀😀
     
    • Like
    Reactions: vipulavs

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ජින්පින් අයියා එක්ක මොකක්ද හුටපටයක් ගිහින් ජින්පින් අයියා ෂොට් එක දුන්න කියලත් කතාවක් යනවා...දෙයියෝ තමයි දන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    මටත් එහෙම හිතෙනවා
    එහෙම ගේමක් දුන්නොත් චීනෙට රිදෙන තරමේ බලපැමක් වනවා
    වෙන රටක් ගේමක් දුන්නොත් එතකොට නම් චීනේ බකන් නිලං ඉන්න එකක් නැ

    තාවකාලික සයිලන්ට් එකක් වෙන්න පුළුවන් තමයි

    CCP එක්ක සෙල්ලම් බෑ බං. කොයි ජගතත් උන්ට යටයි

    චීනේ කියන්නේ මහා ජරාම system එකක් තියන රටක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    CCP එක්ක සෙල්ලම් බෑ බං. කොයි ජගතත් උන්ට යටයි

    චීනේ කියන්නේ මහා ජරාම system එකක් තියන රටක්

    උඹ හිතන්නේ ජින්පින් මූට ෂොට් එක දීලා කියලද?
    හ්ම් වෙන්න බැරිත් නෑ

    අර කොඩිඩ් සීන් එක මුලින්ම වැරදියට රිපොට් කලා කියලා ගැණු කෙනක්ව හිරේ දාලා තිබ්බේ නේද

    පට්ට ටෆ් සිස්ටම් එකක් නේද
    වහල්ලු වගේද මුන් මිනිස්සුන්ව තියා ගන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ජින්පින් උගේ රටේ බිලියනර් කෙනෙක් උස්සයිද බන් ඇමරිකාව ට්‍රේඩ් වෝ එකක ඉද්දි?
    අලි එක හෙලඋනොත් අනිවා චීනෙට දැනෙනව නේහ්

    ඇමරිකාවේ කුප්ප වැඩක් වෙන්ඩ බැරිද? චීනේ පිටින් දාන්න
    මන් හිතන්නෙ බෲස් ලී ට පස්සෙ චීනෙන් ලොකුවටම ලොකෙ පුරා ෆේමස් වෙච්ච එකම කෙනා නූතන ලොකෙ.
    ටෙක් බිලියනපතියො කියන්නෙ සුපර්ස්ටාර් ලා වගෙ නෙ අදකාලෙ.
    ඇමරිකාවෙන් ඊලාන් උන්නැහෙ
    චීනෙන් ජැක්මා .

    කොහෙහරි ලක්ෂරි හොටෙල් එකක ඇති .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයිනා ලලිත් කොතලාවලට දුන්නා වගේ ගේමක් ෂිං පිං දුන්නද දන්නෑ ජැක්ට :lol:
     
    • Haha
    Reactions: Boralugoda01

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    උඹ හිතන්නේ ජින්පින් මූට ෂොට් එක දීලා කියලද?
    හ්ම් වෙන්න බැරිත් නෑ

    අර කොඩිඩ් සීන් එක මුලින්ම වැරදියට රිපොට් කලා කියලා ගැණු කෙනක්ව හිරේ දාලා තිබ්බේ නේද

    පට්ට ටෆ් සිස්ටම් එකක් නේද
    වහල්ලු වගේද මුන් මිනිස්සුන්ව තියා ගන්නේ

    ඇත්තටම බං අපිට ඒ system එක මෙහෙ ඉඳන් හරියට තේරෙන්නෙත් නෑ.

    දැන් අපි කට වචනෙට කියනවානේ ජින්පියා ෂොට් එක දීල කියල? ඒ අපිට පොර නිකන් මහින්ද වගේ හිතෙන නිසා. ඇත්තටම ඔතන තියන ultimate power එක ජින්පියත් නෙවෙයි CCP එක. ඒකට තර්ජනයක් උනොත් ජින්පින්ට උනත් බඩු පැකට්.

    හැමෝටම ඉහලින් party එක.