ජැකාගේ දුව චන්දිමාල්ගේ පාටියට ගිය විදිය CCTV

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට තියන ප්‍රශ්නේ මේකේ පොලිස් කට්ටියත් ඉන්නවනේ බන්. ඒ කියන්නේ මුන් හෙන ලොකු ලෙවල් එකකින් උදව් දීලා තියනවා. මම හිතන් හිටියේ ලොකු අතු ඉන්න නිසා බය නැති කමට කළා කියල. මේ පොලිසියේ සෙට් එකටත් මුලින්ම නඩු දාන්න ඕනේ හරි නම්. බල්ලට ගිය අපේ රටේ නිතිය
    un party eka watalanna giya un nemeda?
     
    • Love
    Reactions: HAneo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔක්කොමත් හරි අර පියුමිගෙ ලයිව් එකෙ මාදවි කො කියලා කැගහන්නෙහ් කොල්ලෙක් ...
    ගැනියෙක් කැගැහුවනම් කමකුත් නැහ් කියන්නහ් පුලුවන් .. නෙද්දකින් මුන්ගෙ පිරිම කම ..
    චන්දිමාල්ගේ පාර්ටි වලට එන උන් අතර ඉන්න පිරිමින්ගෙයි ගෑනුන්ගෙයි වැඩි වෙනසක් නෑ මචෝ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    hqdefault.jpg