ජැකා මැරුණේ මෙහෙමද

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    FB_IMG_1696920169910.jpg
    FB_IMG_1696920249017.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮
    අපි දැන් සුරලෝකෙ නේද පොන්නයො ඉන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮

    jakson ge duwa ganikawada ban?????????????
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    උඹලට මතකද පහු ගිය කාලේ නිධන් ගන්න ගිය වෙන උන් දියේ ගිලිලා, ගලකින් ලිස්ස්සල වගේ මැරුණා.
    ඕවා අද්භූත සිද්ධි.. සමහර නිදන් තියෙනවා ගන්නම බැරි..
    කොහොමත් jaka කියන්නේ බුද්ධාගම හෑල්ලු කරපු ක්‍රිස්තියානි කාරයෙක්. පන්සල් ගානේ රින්ගුවට.
    කට්ටිය කියන විදියට jaka ට ත් බහිරවයා ගැහුවා වෙන්න පුළුවන්..
    මම දන්න කේස් තියෙනවා වත්තේ තිබ්බ නිදානේ ගොඩ දාන්න ගිහින් තාත්තා නැති උනා..පුතත් ලොකු වෙලා ඒකටම ට්‍රයි කරා. ඌ ත් නැති උනා පූජාව තියෙන අතරේ අඩු පාඩු ගෙන්න කඩේ ගිහින් එනකොට accident වෙලා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,844
    6,549
    113
    ජෙප්පෝ නිරාගමික වුනාට ඒ වගේ මිත්‍යාදෘෂ්ඨික දේවල්නම් විශ්වාස කරනවා තමන්ට වාසියක් වෙන නිසා සහ දේශපාලන තරහ පිරිමහගන්න ඕන නිසා..අනේ මෙහෙමත් හිඟන බල්ලෝ ටිකක්.🤮🤮.ජෙප්පො බලයට අාවොත් මේ රට තනිකරම මුඩුම දේශයක් වෙනවා ඒකාන්තයෙන්ම.🤮🤮
    lankaave inne minimaruvo ban
     
    • Haha
    Reactions: Fade