ජැකීගේ ආප්ප කඩේ.....(අදහස් ටිකක්)
පරණ පට්ට ගහපු මාතෘකාවක්. එත් රසවත් අදහස් ටිකක් අන්තර්ජාලයේ blogspot එකක තිබ්බ (මාතලන්). ඒවාට දමන ප්‍රතිචාර සමහරවිට ඊට වඩා රසවත්. රතු පාටට දාපු reply ටික බලන්න.
copyright
http://maathalan.blogspot.ca/2014/07/kaema-sutra-restaurant.html
එක අදහසක්
Reply
Jeevana FernandoJuly 29, 2014 at 9:59 PM
ඕක මචං ඉන්දියන් මාකටින් ස්ටියිල් එක.
අද වෙනකොට ඉන්දියාවේ අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් IT Industry එක හරහා බිහි වෙලා ඉවරයි. ඔය සල්ලි ටිකට කෙලවන්න වෙනම ඉන්දියන් වෙළද පරපුරක් බිහිවෙලා ඉන්නවා. උන්ට බ්රෑන්ඩ්ඩ් ඇදුම් අදින්න, international chain restaurant වලින් කන්න, නිවාඩුවට අඩුම තරමින් මැලේසියා යන්න ඕන කියන ට්‍රේන්ඩ් එකක් හදනවා. එකෙක් I was in Puket for last school vacations කියනකොට අනෙකාට We too but in Bali කියන මානසිකත්වය තමයි හදල තියෙන්නේ.
ඔය මානසිකත්වය හැදෙනකොට ගොඩක් උන්ට උන්ගේ රටේ හන්දියක් හන්දියක් ගානේ තියන KFC වලින් කන එක නිකන් චාටර් වගේ. අන්න ඒ රික්තකයට තමයි කෑම සුත්‍ර වර්ගයේ ව්‍යාපාර රිංගන්නේ. අඩුම ගන්නේ ට්‍රයි කරන කෙල්ලව හරි අරන් යන්න පෙලබෙනවා.
නමුත් අපේ රටේ empty pocket තාරුණ්‍ය එක්ක ඔය ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය ගැන නම් කියන්න අපහසුයි.
Reply
Replies
Maathalan - Priyantha HewageJuly 29, 2014 at 10:02 PM
ඒ උනාට මේවට වෙනම ක්‍රවුඩ් එකක්. එහෙම නැත්නම් පන්තියක් ලංකාවේ ඉන්නවා.. අර කිව්වා වගේ මේවා අපේ අයට ට්‍රෙන්ඩ් කියලා පේනවා. නමුත් දියුණු සමාජයක.. මේ දේ සාමාන්‍යයයි..
Jeevana FernandoJuly 29, 2014 at 10:21 PM
අපේ සමාජය දියුණු නැති එක ගැන තමයි මමත් කියන්නේ.
මේ වර්ගයේ රෙස්ටෝරන්ට් ඉන්දියාවේ ඕනෑම නගරයක තියනවා.
පට්ට සෙනගකුත් ඉන්නවා. එක් බලාගෙන ජැකිත් මෙහෙ එනවා
මාරයාගේ හෝරාවJuly 29, 2014 at 10:26 PM
කවුද මංදා කියලා තිබුනා කොළඹ තියෙන්නේ ලංකාව ඇතුලේය.. ලංකාව තියෙන්නේ කොළඹ ඇතුලේය කියලා... ලංකාව කෙසේ වෙතත් කොළඹ ඇතුලේ මේ වගේ දේකට ගේමක් නැතිව රැදෙන්න රැකෙන්න.. වැඩි දියුණු වෙන්න අවස්ථාව තියෙනවා...
Maathalan - Priyantha HewageJuly 29, 2014 at 10:32 PM
ඔය ඉන්දියාවේ තියෙන අයි ටී ට්‍රේඩ් එක ඉස්සෙල්ලම ආවේ ලංකාවට. අපිත් ඒ කාළේ හොඳට හම්බ කළා. කෑවා බිව්වා. රට රටවල ගියා.. අපේ කාළකන්නි කොමිෂන් වලට වහ වැටිලා ඒ ආපු චාන්ස් ඔක්කෝම වෙන උන්ට දුන්නා. මෙහේ උන්න උන් ටිකත් ඉන්දියාවේ ගියා. නැත්නම් ඔය කෝල් සෙන්ටර්ස් එන්නෙත් මෙහෙට..
Pathum HerathJuly 29, 2014 at 10:56 PM
අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් දැන් ලන්කාවෙත් ඉන්නවා. මම හිතන්නේ සල්ලි තියෙන කොල්ලෝ ඔක්කොම බොරු පොෂ් ඩයල් කියල නෙවෙයි. උන් මහන්සි වෙලා හම්බ කරලා තමන්ට ඕනේ විදියට කාල ජිවත් වෙනවා. අනිත් උන් ආණ්ඩුවට බැන බැන හුල්ලද්දී...
අපි සෙට් එකට වයස අවුරුදු 20දි උසස් පෙළ අනාගෙන ගෙවල් වල වියදමින් යන්තම් බස් වල ගිහින් ඔය කියන empty pocket තාරුණ්‍යය අත් විඳපු කට්ටිය. හැබැයි අවුරුදු 26-27 වෙද්දී තමන්ටම කියල කාර් අරගෙන ඒ දවස් වල කොළඹ තිබ්බ පොෂ් ප්ලේස් වලට බහින්න හැකියාව ලබා ගත්තා...
දැන් දැන් එහෙම උන් වැඩියි මට නම් හිතෙන්නේ.. අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...
පොඩි ආකල්ප වෙනසක් විතරයි සිද්ද වෙන්න ඕනේ..
මාරයාගේ හෝරාවJuly 29, 2014 at 11:02 PM
පැතුම්
++++++++++++++++++++++
Maathalan - Priyantha HewageJuly 29, 2014 at 11:08 PM
එළකිරි පැතුම්... ඕන් ඕකයි වෙන්න ඕන.. නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නේ නැතිව..
Kenji @ JapanJuly 29, 2014 at 11:17 PM
@පැතුම්'''''! ........................................
+++++++++++++++++++++++++++++++++++++++++
බස්සි (Yash)July 30, 2014 at 12:03 AM
අනිවා. ඔය කියන empty pocket තාරුණ්‍යය නියෝජනය කරන්නෙ ආණ්ඩුවෙන් කෑම අනලා කටට දෙනකම් කොටුවට වෙලා තාප්ප රත් කරන කුලකය විතරයි.
//අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...// Hats off! හැම එකාටම මේ ගට තියෙනවනම්!
AlchemistJuly 30, 2014 at 12:07 AM
මමත් දානවා රෙස්ටුරන්ට් එකක්... මාරයා දානවා උයන්න.... වෙනියා දානවා පොටෝ ගන්නයි වලං හෝදන්නයි....
අඩු ගානෙ බ්ලොග් කාරයො ටිකක් වත් එන්නෙ නැතෑ... නිකං හරි කාලා යන්න
ඇලා
Maathalan - Priyantha HewageJuly 30, 2014 at 12:12 AM
ඇඩ්ඩටයිස්න් මට දියන් ඇලෝ...
Praසන්னJuly 30, 2014 at 12:22 AM
ඕකෙන් කාල මැරෙන උංගෙ මරණ දැන්වීම් ටික ගහන්න මට දියං.
////////////////////////////////////
බස්සි (Yash)July 29, 2014 at 10:47 PM
ඔය කෑම සූත්තරේට සමහරු උඩ පැන පැන බැන්නට ජැකලින් කලේ තැනේ හැටියට ඇණේ ගහපු එකනෙ. අනික ඒ ගාණට නොදී කොහොමද එතන ඉන්ඩිරෙක්ට් කොස්ට් එක කවර් කරන්නෙ.
රුපියල් දෙසීයට දෙන්නෙ බිත්තර ආප්පයක් නෙමෙයි, "ආකේඩ් එකේ, කෑම සූත්‍ර එකේ" බිත්තර ආප්පයක්.
හැබැයි ඉතින් ආප්ප කඩේ පලු අරින කස්ටියගෙ බැනර් ජාලෙ පුරාම කැරකෙන නිසා ජැකලින්ට ඇඩ්වර්ටයිසින් වලට සතයක්වත් වැය නොකරම වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙන්න ඇති. අනික කඩේ නමත්, කන්සෙප්ට් එකත් මම හිතන විදියටනම් පට්ටයි. නමේ කෑල්ලක් ඇහුනත් ඇහිච්ච එකා බලෙන් කතාව මැද්දට පැනල විස්තරේ අහගන්නව, අනික ඉන්පස්සෙ ඌට මලාට අමතක වෙන්නෙත් නෑ නෙව ඒක.
/////////////////////////////////////
කවදාක නිදන්නද..?
ජැකොලිනාවන් සමඟ..
ඒත් ආසා නැද්ද..?
නමක් ගෑවුන තැනක්..
වඳින්නට පුදන්නට..!
කාමේ..ඉඳහන් ගෙදර..
මම යනවා Arcade..
කෑම සූත්තර කඩෙට..
ජැකොලිනා බලන්නට..
කැන් අයි හැල්ප් යූ සෑර්..?
අනේ මොන සෑද බං...
ජැකලිනා කෝ මචං..?
ටෙල් මි වඩුයෝ වෝන්ට්..?
ෂී වෙන්ට් ඇබ්රෝඩ්...!!!
මැනූ පොත් පෙරලුවෙමි..
අම්මටම හැමිනියන්...!!!
යක්කු නගිනවා ගස්..
දර්ශන්ගේ කුකුල් මස්..
දීසියක් දෙදාහයි..!
කකුළුවත් ඒ ළඟම..
කියාපන් මට පුතේ..,
මොනවදෝ තියෙන්නේ..
ජාමා මගෙ බේරගෙන..
කිච නොවී මාරුවෙන..
බිත්තරත් එක්ක නම්,
ආප්පේ දෙසීයයි...!
බිත්තරේ නැතුව නම්.,
දෙකක් ඒ ගානමයි.!
කන්නේ මක්කත් එක්ක,
දෙනවදෝ ලුනු මිරිස් ..?
හැඩ දමා, වැඩ දමා..
ගලේ අඹරලා දෙන..
ලුනු මිරිස් දීසීයම.,
ඔන්ලි හන්ඩ්‍රඩ් රුපිස්..!
හුළඟේ යති ටූ හොපර්ස්.,
ඉතිරි විය ලුනු මිරිස්.,
කෙළ උනා මගේ රුපිස්..!
කමි ඔන්ලි ලුනු මිරිස්..!
ඉන්න බෑ කට දනවා..
මහපාර පනිනවා..
හඩ්ඩගේ කුණු මෝල.,
පැන්නහම ඉස්සරහා.,
දිවි නැගුමේ බට්ටගෙන්.,
ඕඩරේ ප්ලේන්ටිය...!
මේ මහත්තයට ප්ලේන්ටියා...යි
මොන තරම් නෝන්ඩිද..?
ඒත් බං මට පුකද..?
නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
ජැකලින්ගේ දකුණු අත.
තවම මේ කොළඹ හත.

Last edited:

කරලා කාල ඉවර වෙලා අහනවා උඹට කොහෙන්ද මේව කියල වගේ 
Habai man danna untanun madana wise na rupiyal 200k deela biththara aappa kanna 