ජැපන් බයික් එකක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    CBR 6 Hornet 6 DRZ 400 වගේ බය්ක් එකක් අවුරුද්දක් විතර පදින්නේ නැතුව තිබුනොත් අවුල්ද?
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෆුල් සර්ව්සි කරන්න
    ඔයිල් කාලක් ටැන්කියට දාල, පෙට්‍රොල් පුරවන්න, ටැප් එක වහල තියන්න
    ඇන්ජිම ඔයිල් වලින් පුරවන්න, කූලන්ට් පුරවන්න,
    මේන් එක / ආදාරකයක් මත තබන්න, ටයර් වලට බර දෙන්න එපා
    බැටරිය ගලවන්න.
    මීයන්ගෙන්, වේයන්ගෙන් ආරක්ශ වන පරිදි ආවරනය කර වියලි ස්තානයක තබන්න