ජිංතක ජිල්ලබකිට අභියෝගයක්???

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
..හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා....Blah Blah Blah.

♫♫♫
මම නං ගඟේ පනිනවා. වතුර බීල මැරෙනවා! ♫♫♫:D:D:D