ජිංතක ජිල්ලබකිට

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මටත් ඔය ප්‍රශ්නෙම ආව. මම කියල කෙනෙක් නැත්නම්, මගේ කියල දේවල් නැත්තම්. අපි කාගෙන්වත් දෙයක් හොරකම් කිරීම වැරද්දක් වෙන්නේ ඇයි කියන එක. මොකද කාටවත් කිසිදෙයක් ඇත්තටම අයිති නැත්තම් ගත්තට වරදක් නෑනේ.. :nerd:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    annama dannene ubata neme ube hithata
    sama dige e daaniima manasata enawa eka sitha aragena kiyanawa meka wedanaaawak


    mehema karanna oya ass deka wahagena balanna oyage body eka athula

    oyata threy kenek innawa kiyana eka
    winghanaya+some one+physical body

    some one kiyala qe hithata
    api kenek kiyala kiynne oya 3ta

    soowan pudgalaya dakinne othana kotas dekay saralawa qoth

    mama kiyala kiynne hada gatta swaruupayk

    mage nama navee etakota naveen qe me phsical body ekatada?
    natnm sithatada??

    mama kiyala deyak naa
    sorry kenek naa
    koheda inne kiyala balanna oyage ange kotas wen kara kara kalpnana karanna
    antimata enne atoms walata ne ko ethakota mama
    mama kiynne oya sithuwili set ekata
    rahathwena kenek na kiynne eky
    kena kiyna sithuwili naa

    owa therun ganna eka tama budda dharmaye kiynne
    niwana kiynneth oka
    mage niwiima wage deyak
    ithin mewage sankiirana deyk therunganna minussunta thamne bhuddiya hadaganna wenawa
    ehemt natinm sithuwili diha balan inna wenawa
    ekata bhaawana karanna
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජිංතක ජිල්ලබකිට වෙත
    අනේ මංද සහෝදරය, මගේ අනාත්ම ත්‍රෙඩ් එකේ උඹ කියන දේ මට තේරෙන්නෙ නෑ..
    ඉස්සෙල්ල අපි මේක පැහැදිලි කරගමු..
    බුද්ධාගමේ මම කියල කෙනෙක් නෑ කියනව..
    ඒ වුණාට මට කවුරු හරි කට්ටකින් ඇන්නොත් දැනෙන්නෙ මට නෙමේද ?
    වේදනාව සතුට දැනෙන්නෙ මට නෙමේද ?
    මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙත් මට දුක දැනෙන නිසා නෙමේද ?

    මම කියල කෙනෙක් බුද්ධාගමේ නෑ කියල කියන්නෙ ඇයි ? :confused:

    කට්ටකින් ඇන්නහම හමට කට්ටෙන් දැනුන ස්පර්ශය නිසා විඥානය ඇතිවුනා.
    එච්චරයි. එතන පුද්ගලයෙක්ට නෙවෙයි "දැනීම" ඇතිවුනේ. දැනීමක් ඇතිවුනා, වෙදනා ඇතිවුනා. ඒ පිටිපස්සේ "මමෙක් ඉන්නව" කියල දැනෙනුනට ඒක මායාවක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    ජිංතක ජිල්ලබකිට;19502647 said:

    කට්ටකින් ඇන්නහම හමට කට්ටෙන් දැනුන ස්පර්ශය නිසා විඥානය ඇතිවුනා.
    එච්චරයි. එතන පුද්ගලයෙක්ට නෙවෙයි "දැනීම" ඇතිවුනේ. දැනීමක් ඇතිවුනා, වෙදනා ඇතිවුනා. ඒ පිටිපස්සේ "මමෙක් ඉන්නව" කියල දැනෙනුනට ඒක මායාවක්.

    කවුරුවත් නැත්තං, දැනීමක් ඇති වුණා වේදනාවක් ඇතිවුණා කියල කියන්නෙ කොහොමද :confused:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කවුරුවත් නැත්තං, දැනීමක් ඇති වුණා වේදනාවක් ඇතිවුණා කියල කියන්නෙ කොහොමද :confused:

    kawda ehema kiynne??
    oba thula inna mama kiyna sithuwila set eka

    athatama kohomada me atoms walin hadichca body ekata wedanaawak dannenne?

    wedanaawa kiyl deyk na sitha wisin manasata kiynawa mee wedanaawak kiyala

    hithanna oya akamathii girl kenek innawa nama `A`

    bt mma eyaa kamatii

    oyaa gaawata eyaa aawoth oyata mala payinawa kenthiyanawa eka wedanaawak

    bt mn gaawata aawama mata awlk naa mata sathutak


    etin ekama kena dennekuta sathutath dukath genawa

    e kohomada eee oya hithana widiha hindaa
    e kiynne sithuwili tama sapa duka thiranaya karanne

    mama kiyala kiynne anna e sithuwili tikata

    soowan wenakan ee mama kiyana situwili thiinawa
    ethakn mamek hamogaawama innawa
    mama nathikaraama
    nawatha ipadiima nathikaranna puluwn