ඔන්න හැදුව. අලුත් ලුක් එක පුරුදු වෙනකං ටිකක් හිතා ගන්ඩ අමාරුයිnormal font size eken dapan ban, phone eke hena loku wela penne...
hondaii..ඔන්න හැදුව. අලුත් ලුක් එක පුරුදු වෙනකං ටිකක් හිතා ගන්ඩ අමාරුයි

hondaii..
umbe motor eketh awulak wage athin karakawanna ona kiyannee.

ඇයි බං මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ මෝටරයක් අලුතෙන් ගත්ත කියලWistara atuwa dapanko.aluthenda gatte wathura motarayakda
ඒකත් වෙන්ඩ පුලුවන්වොරන්ටි ඉවරනම් මෝටර් හදන කෙනෙක්ට දීලා විස්තරේ කිව්වා නම් හදලා දෙයි,ඕකට පොඩි ගැජට් එකක් දාන්න තියෙන්නේ, මෝටර් එකට එන කරේන්ට එක මදි නිසාලු ඔහාම වෙන්නේ.
මචං වතුර මෝටරේක ෂාෆ්ට් එක කොහොමත් තදයි නේද, ෆෑන් එකක වගේ ස්මූත් නෑ නේදSamsnyen tikak thadai.water seel eka nisa.mn ahapuwata kiyapanඒකත් වෙන්ඩ පුලුවන්මචං වතුර මෝටරේක ෂාෆ්ට් එක කොහොමත් තදයි නේද, ෆෑන් එකක වගේ ස්මූත් නෑ නේද
හෝස් පවර් තුන්කාල මචංEka dakke na bn.h.p eka kiyada.power dunne mona wire walinda.wathura ain karala atin karakawanakotath godak hiraida
බලපන්කො ඉතිං. හොඳයි හොඳයි සුපිරි කියල මෝටරයක් ගත්තඔව් බං ඒත් ඕක කරදරයක්නි,ස්විච් එක දැම්ම ගමන් වැඩ කරන්න ඕන,අනික ජිනසේන ඒවගේ ඔය අව්ල තියෙන්වලූ .අපේ මෝටර් එක කැඩිලා හදන්න ගියාට පස්සේ එතනට ඔහොම අවුලක් තිබ්බ කෙනෙක් ඇවිත් හිටියා මෝටර් හදන කෙනා තමා ඔහොම කිව්වේ
වෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවුණ ගමනං වැඩ කරන්නෙ නැද්ද කොහෙද. මෙහෙම තද වුණාම කරන්ට් එකත් යනවනෙ ගොඩක්.Na bn oya brand eka hodai.tikak gewenakota thada gatiya nnm aduwenawa.wire eka godak digai nm ohoma wenawa.බලපන්කො ඉතිං. හොඳයි හොඳයි සුපිරි කියල මෝටරයක් ගත්තවෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවුණ ගමනං වැඩ කරන්නෙ නැද්ද කොහෙද. මෙහෙම තද වුණාම කරන්ට් එකත් යනවනෙ ගොඩක්.
ඩ්‍රොප් වෙන්නෙ ඈම්ප් එක නෙමේ. වෝල්ටේජ් එකWire eka godakdurata danawanam amp eka drop wenawa.wire eka godak digaida.
