ජිනසේනය ඇරියවත්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෝටරේ ටිකක් තදයිනෙ
    කරන්ට් එක දීල අතින් ෆෑන් එක පොඩ්ඩක් කැරකෙව්වම තමා දුවන්නෙ
    :baffled::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    normal font size eken dapan ban, phone eke hena loku wela penne...
    ඔන්න හැදුව. අලුත් ලුක් එක පුරුදු වෙනකං ටිකක් හිතා ගන්ඩ අමාරුයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,951
    12,014
    113
    ඔන්න හැදුව. අලුත් ලුක් එක පුරුදු වෙනකං ටිකක් හිතා ගන්ඩ අමාරුයි
    hondaii.. :yes:

    umbe motor eketh awulak wage athin karakawanna ona kiyannee.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Wistara atuwa dapanko.aluthenda gatte wathura motarayakda
    ඇයි බං මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ මෝටරයක් අලුතෙන් ගත්ත කියල
    ඊයෙ තමා බට ලයින් දාල ඉස්සෙල්ලම ඔන් කෙරුවෙ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    වොරන්ටි ඉවරනම් මෝටර් හදන කෙනෙක්ට දීලා විස්තරේ කිව්වා නම් හදලා දෙයි,ඕකට පොඩි ගැජට් එකක් දාන්න තියෙන්නේ, මෝටර් එකට එන කරේන්ට එක මදි නිසාලු ඔහාම වෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වොරන්ටි ඉවරනම් මෝටර් හදන කෙනෙක්ට දීලා විස්තරේ කිව්වා නම් හදලා දෙයි,ඕකට පොඩි ගැජට් එකක් දාන්න තියෙන්නේ, මෝටර් එකට එන කරේන්ට එක මදි නිසාලු ඔහාම වෙන්නේ.
    ඒකත් වෙන්ඩ පුලුවන් :yes: මචං වතුර මෝටරේක ෂාෆ්ට් එක කොහොමත් තදයි නේද, ෆෑන් එකක වගේ ස්මූත් නෑ නේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Eka dakke na bn.h.p eka kiyada.power dunne mona wire walinda.wathura ain karala atin karakawanakotath godak hiraida
    හෝස් පවර් තුන්කාල මචං
    ත්‍රිකෝ වයර් එකක් දැම්මෙ ඇම්පියර් 5
    මෝටරේට ගන්නෙ ඇම්පියර් 3යි ගානක් හින්ද
    උඹ කිව්ව වගේ වතුර අයින් කරල කරකෝල බලන්ඩෝනෙ
    ගේනකොට කඩේදි දාල බැලුව. එක පාර වැඩ කෙරුව
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඔව් බං ඒත් ඕක කරදරයක්නි,ස්විච් එක දැම්ම ගමන් වැඩ කරන්න ඕන,අනික ජිනසේන ඒවගේ ඔය අව්ල තියෙන්වලූ .අපේ මෝටර් එක කැඩිලා හදන්න ගියාට පස්සේ එතනට ඔහොම අවුලක් තිබ්බ කෙනෙක් ඇවිත් හිටියා මෝටර් හදන කෙනා තමා ඔහොම කිව්වේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් බං ඒත් ඕක කරදරයක්නි,ස්විච් එක දැම්ම ගමන් වැඩ කරන්න ඕන,අනික ජිනසේන ඒවගේ ඔය අව්ල තියෙන්වලූ .අපේ මෝටර් එක කැඩිලා හදන්න ගියාට පස්සේ එතනට ඔහොම අවුලක් තිබ්බ කෙනෙක් ඇවිත් හිටියා මෝටර් හදන කෙනා තමා ඔහොම කිව්වේ
    බලපන්කො ඉතිං. හොඳයි හොඳයි සුපිරි කියල මෝටරයක් ගත්ත :( වෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවුණ ගමනං වැඩ කරන්නෙ නැද්ද කොහෙද. මෙහෙම තද වුණාම කරන්ට් එකත් යනවනෙ ගොඩක්.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    බලපන්කො ඉතිං. හොඳයි හොඳයි සුපිරි කියල මෝටරයක් ගත්ත :( වෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවුණ ගමනං වැඩ කරන්නෙ නැද්ද කොහෙද. මෙහෙම තද වුණාම කරන්ට් එකත් යනවනෙ ගොඩක්.
    Na bn oya brand eka hodai.tikak gewenakota thada gatiya nnm aduwenawa.wire eka godak digai nm ohoma wenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Wire eka godakdurata danawanam amp eka drop wenawa.wire eka godak digaida.
    ඩ්‍රොප් වෙන්නෙ ඈම්ප් එක නෙමේ. වෝල්ටේජ් එක ;)
    වයර් එක යාර 8ක් දිගයි. වැඩිත් එක්ක දිග මෙතනට
    ඉතිං මචං ඇම්පියර් 5ට ගත්ත වයර් එකනෙ
    ඇම්පියර් 5 කිව්වට ඇම්පියර් 3 ද දන්නෙ නෑ ඕවයෙ තරම, බාල වයර්