ජිනසේනය ඇරියවත්ද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    බලපන්කො ඉතිං. හොඳයි හොඳයි සුපිරි කියල මෝටරයක් ගත්ත :( වෝල්ටේජ් එක පොඩ්ඩක් අඩුවුණ ගමනං වැඩ කරන්නෙ නැද්ද කොහෙද. මෙහෙම තද වුණාම කරන්ට් එකත් යනවනෙ ගොඩක්.
    ඔව් බං, මන් නම් sub මැෂින් එකක් ගෙනත් වතුරටම දාලා තියෙන්නේ අවුරුදු පහක් යනකම් කිසි කරදරයක් තිබ්බ නෑ මේ ලඟදි වෝටර් ශිල් ගිහිල්ලා රුපියල් 1200 දීලා හදාගන්නව ආයෙත් කිසි අවුලක් නෑ හැබැයි ඉතින් සිංගර් එකක්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොටරේ 3.8 A
    බාල වයර් ඇම්පියර් 5 කිව්වට
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Na
    ඩ්‍රොප් වෙන්නෙ ඈම්ප් එක නෙමේ. වෝල්ටේජ් එක ;)
    වයර් එක යාර 8ක් දිගයි. වැඩිත් එක්ක දිග මෙතනට
    ඉතිං මචං ඇම්පියර් 5ට ගත්ත වයර් එකනෙ
    ඇම්පියර් 5 කිව්වට ඇම්පියර් 3 ද දන්නෙ නෑ ඕවයෙ තරම, බාල වයර්
    Na bn ac curent eke voltage drop wenawa adui amp drop wenawa.eth yara8k nm ehema wenneth na.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    වයරින් අවුලක් අපේ නම් බ්‍රේකර් එකත් මාරු කරන්න උනා ඔය අවුලට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Current aka dila athin karakawana kohomada ban ?
    පිටිපස්සෙ ෆෑන් එක මචං. පරිස්සමට කරකවන්ඩ ඕන. ටක් ගාල අත ගන්නව. ෆෑන් කවරෙ ගලෝල වැඩේ කරන්ඩෝන. නැත්තං ෆෑන් එකට බඩු බනිස් ස්කුරුප්පු නියං දාල වැඩේ කලොත්
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Oaka ledak machan. Condensare awl wunama thama athin bale dila karakawanna oane. Wathura adinneth nadda ehema karakuwama. Condensare maru karapan. Oaka ubatama kara gaththaki. Motare uda kaware galola condensare v ganata galapena condensor ekak genath replace karapan. Mge motareth th Jinasena. Habai godak kal ekak. Oya ledema awith giya mase maru kala. Dan badu wada.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Oaka ledak machan. Condensare awl wunama thama athin bale dila karakawanna oane. Wathura adinneth nadda ehema karakuwama. Condensare maru karapan. Oaka ubatama kara gaththaki. Motare uda kaware galola condensare v ganata galapena condensor ekak genath replace karapan. Mge motareth th Jinasena. Habai godak kal ekak. Oya ledema awith giya mase maru kala. Dan badu wada.

    අලුතෙන් ගත්ත මෝටරේ
    ඊයෙ බටලයින් දාල සෙට් කෙරුවෙ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔය මොටරේ උඩින් තියන සිලින්ඩරයක් වගේ කැප් එක අවුල් වේලා තියෙන්නේ එක මාරු කරහම හරි :)
     

    waligamaya

    Well-known member
  • Singal phase ekakada? අතින් පොඩ්ඩක් කරකවෙද්දී දුවනවනම් ප්‍රශ්නේ තියෙන්නේ starting capacitor එකේ. පොඩි ප්‍රශ්ණයක්. ඔය රවුන් කලුපාට, හරි සුදුපාට cylinder එක මාරු කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කන්ඩෙන්සර් එක මාරු කරන්ඩ කියන්නෙ බං :confused: අලුතෙන්ම ගත්ත මෝටරේනෙ
    දැනුත් ගිහින් ෆෑන් එක අතින් කරකෝල බැලුව මාර තදයි :unsure:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මොකක් හරි අවුලක් තමයි, වොරන්ටි ඇතිනේ ඉක්මනටම ගිහින් මාරු කරගන්න
    සාමාන්‍යෙන් අතින් කැරකුවම දිගටම කැරකෙන එක වෙන්නෙ කැපෑසිටර් එක ගියාම, නමුත් තද එක ප්‍රශ්නයක්, සමහර විට කැපෑසිටර් එකේ පින් එක කැඩිලා හරි වයර් එක ගැලවිලා හරි වෙන්න පුලුවන්

    මගේ තියෙන්නෙත් ජිනසේන හෝස්පවර් තුන්කාලෙ එකක්, (තැඹිලි පාට දිග මෝටරේ, පිටිපස්සෙ ෆෑන් ගාඩ් එක කලු පාට එක)
    හැබැයි මෝටරේ එහෙම ගොඩක් තද නැහැ, ෆෑන් වලට වඩා තදයි නමුත් අතින් ලේසියෙන් කරකවන්න පුලුවන් වතුර නැතුව තියනකොට,අතින් කැරකුවම වට කීපයක් නිකනුත් කැරකිලා නතරවෙන්නෙ
    වයර් එකේ කේස් එකක් නැහැ, මොකද මම දාල තියෙන්නෙ නෝමල් බල්බ් වලට එහෙම දාන වයරින් වයර් එකක් අඩි 60-70ක් දුරට ඇදල තියනවා, ඒකෙන් කිසි අවුලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: AnuradhaRa

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    සප්ලයි නොදී අතින් කරකවන කොට තදයි නම් කපැසිටර් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. මවුන්ට් කරල තියෙන ඇණ ටික බුරුල් කරලා දාලා බලන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සප්ලයි නොදී අතින් කරකවන කොට තදයි නම් කපැසිටර් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. මවුන්ට් කරල තියෙන ඇණ ටික බුරුල් කරලා දාලා බලන්න.
    මවුන්ට් කරල නෑ. දැනට නිකං තියල තියෙන්නෙ
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    motor eka 3amp unata start wenakota 15Amp withara adinawa. nomally rated amps gaana wage pasgunayak withara amps gaanaka load ekak ona start wenna.

    ex:- 3 Amp nam Start wenna 9-15 Amps withara adinawa.

    uba oya dala thiyena wire gauge eka madi. 15Amps wire dala balanna. eth hariyanne nathnam oke Capacitor eke awulak wenna puluwan.
     
    • Like
    Reactions: Plusky

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    kawuda yako 5A walin motor eka hayi kale 15A walin wenama gedara main eke idalama wiring eka aluthen danna ona
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    මවුන්ට් කරල නෑ. දැනට නිකං තියල තියෙන්නෙ
    බට සෙට් කරන වෙලාවේ මොනවහරි දෙයක් පම්ප් එක ඇතුලට වැටෙන්න ඇති. වොරන්ටි තියෙන නිසා ගලවන්න යන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa