ජින්ග ජිකා ජිරා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    IT ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්. ඇවිත් කියාපියව් තොපේ ඔෆිස් වල පාවිච්චි කරන project management tools මොනවද කියල. අපේ ඔෆිස් එකේ පාවිචි කරන්නේ ජිරා. මටනම් Jira දිරවන්නේ නැහැ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අපිට නම් Self Hosted Solutions තමයි මහත්තයෝ 🥲

    s0TrGs4.png
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    IT ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්.
    අපිට හරිම වාසියක් මෙන්න මෙහෙ වරෙව්. කොල්ලනේ නට නටා වරෙව්.....
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්.
    Tharikita jingi gikata kiri kita janki chikata
    Excited Season 5 GIF by The Office


    ඇවිත් කියාපියව් තොපේ ඔෆිස් වල පාවිච්චි කරන project management tools මොනවද කියල
    ba hutto. office ekak na
    French Film Middle Finger GIF by Atlanta Jewish Film Festival




    Api giya kollo ehenan...

    Tharikita jingi gikata kiri kita janki chikata
    Excited Season 5 GIF by The Office
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    JIRA නැතුව මොන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ද බන් ? අපිත් ඒවම තමයි. Internal Team වල පොඩි වැඩ වලට Trello පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: NRTG