IT ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්. ඇවිත් කියාපියව් තොපේ ඔෆිස් වල පාවිච්චි කරන project management tools මොනවද කියල. අපේ ඔෆිස් එකේ පාවිචි කරන්නේ ජිරා. මටනම් Jira දිරවන්නේ නැහැ.
mewa free kiuwata eththatama free ewada
අපිට හරිම වාසියක් මෙන්න මෙහෙ වරෙව්. කොල්ලනේ නට නටා වරෙව්.....IT ෆීල්ඩ් එකේ ඉන්න කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්.
නට නටා වරෙව් කොල්ලනේ නට නටා වරෙව්.
ba hutto. office ekak naඇවිත් කියාපියව් තොපේ ඔෆිස් වල පාවිච්චි කරන project management tools මොනවද කියල