ජිනා වෙනුවට ඇමතිවරුන්ට විකල්පයක්

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
ජිනා වෙනුවට ඇමතිවරුන්ට විකල්පයක්

20110329190454.png
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
ජිනාගේ ගොං පොට් එක වැසීම නිසා සිත් තැවුලට පත්ව සිටින ඇමතිවරුන්ට විකල්ප වැඩ පිලිවෙලක් ලබා දී ඇත. මැතිවරනයෙන් පසු ජිනාගේ ගොන් පොට් එක වෙනුවට වැදගත් විකල්පයක් ලබා දෙන බවට පොරොන්දුවක් දී තිබින.මේ අනුව නොමිලේම දැන් ජොලි කරන්න පුලුවන්
:P:P
 

terrorist

Banned
Mar 21, 2011
62
4
0
අඩේ මාවත් සෙට් කර ගනින්කෝ.මම ඕනිනම් එක්කෙනෙක්ට වන් නයිට් එකට පණහ ගානේ දෙන්නම්... simple
:P:P
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අම්මපා මේ වෙලාවට තමයි මට ඇමති කෙනෙක් වත් වෙන්න තිබ්බනං කියල හිතෙන්නේ:rolleyes:
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    මේකයි, අපි වගේ අප්‍රසිද්ධියේ ඉඳල කුපාඩි වැඩක් කරත් කමක් නෑ.නමුත් දේශපාලනය කියන්නේ රටේ අනාගතය. මේ වගේ දෙයක් කරන කොට දැඩි විනයක් තියාගන්නම ඕනී.එහෙම බැරි නම් අපි වගේ වෙන ජොබ් එකක් හොය ගනිල්ලා.
    හැමෝම ඇමතිවරු වෙන්න උත්සහ කරයි කම් සැප, රජ සැප විඳින්න.අන්තිමට වෙන්නේ ජනතාව තව දශක ගානක් බලු දුක් විඳින එක.මේක හැම පක්ෂෙටම එකයි
     

    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    මුන්ගේ බොරු පොයිය.ලංකාවේ ඉන්න පොඩි මිනිසුන්ට තමයි ඉන්ටර්නෙට් එකෙන්, සීඩිස්, ඩිවිඩි වලින් වැලක් බලන්න නැත්තේ.හොර ඇමතියන් ඇත්තටම සැප ගන්නවා.
    එහෙන් කොට ගවුම් අඳින්න දෙන්නේ නැතුව ඔක්කොම වහනවා.ඇමතිවරුනම් නියමෙට බලනවා.ලංකාවේ ගෑනු බලන්න පුලුවන් ඇමතින්ට විතරයි.ජිනාගේ පොට් එක සාමාන්‍ය අයට වැහුවට ඇමති ප*යන්ට ක්‍රම සහ විධි හදලා තියෙන්නේ. මුන් කොහොමත් ඉන්නේ ජනතාව දුකෙන් තියන්න තමයි.රට දියුනු වෙනවා නම් මේක සාමන්‍යයෙන් අනිත් පැත්තට වෙලා තියෙන්නේ ඩිවෙලොප්ඩ් රටවල් වල.

    :lol::lol::lol::lol: