ජිනිවා ගැන කතා කරන්න එපා.! - NO JENEWA

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ජිනිවා ගැන කතා කරන්න එපා.! - NO JENEWA

    ජිනිවා ගැන කතා කරන්න එපා. වැඩි වු බඩුමිල ගැන කතා කරන්න. ඇණ්ඩුව හැමදාම ගෙනියන්නෙ ඔය ගේම් එක. ප්‍රශ්න අමතක කරන්න ජාත්යන්තර ප්‍රශන එලියට අදින ඒක.




    Please bump this !!!!


    82gdcidead.png
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පොඩ්ඩක් ඉදපන් මැච් එක ඉවරවෙනකල්. පස්සේ කතා කරමු 213/3 (28.4 ov)
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලංකාවෙ බඩුමිලත් එකයි, දේශපාලනෙත් එකයි, ක්‍රිකටුත් එකයි !!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රැපියල් 14 පාන් කන්ඩ රනිල්ව බලේට ගේන්ඩ ඔනේ ඔබ වගේ රට හරක් ඉන්නකමි හොදයි ඉතින් :baffled::baffled:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මොන මෝඩයාද මේ පින්තූරේ හැදුවේ?
    යකෝ 2002 සහ 2012 සන්සන්දනය කරන්න පුලුවන්ද?:lol:
    එහෙනම් ගොනෝ 1990 පාන් ගෙඩිය රුපියලටත් වඩා අඩුයි නෙ.:lol::shocked:
    උබලා වගේ මී හරක් නිසා තමයි MR ව පන්න ගන්න බැරුව අපි අපි දුක් විදින්නේ....
    :frown::rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මොන මෝඩයාද මේ පින්තූරේ හැදුවේ?
    යකෝ 2002 සහ 2012 සන්සන්දනය කරන්න පුලුවන්ද?:lol:
    එහෙනම් ගොනෝ 1990 පාන් ගෙඩිය රුපියලටත් වඩා අඩුයි නෙ.:lol::shocked:
    උබලා වගේ මී හරක් නිසා තමයි MR ව පන්න ගන්න බැරුව අපි අපි දුක් විදින්නේ....
    :frown::rofl:.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    රටෙ ප්‍රශන අමතක කරන්න. පිට ප්‍රශන ලොකුවට මීඩියා වලට දාන්නෙ නැ කියල කවුද කියන්නේ.