ජිනිවා වල ලන්කාවට එරෙහි යොජනා
# ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපනයකිරීම
#ජාතික වගවීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම
# උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඊට අවශ්‍ය නීති පසුබිම සැකසීම
#හමුදාව විසින් සිදුකළේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළිදැක්වීම
#රතුපස්වල සිදු වූ හමුදා වෙඩි තැබීම ගැන විමර්ෂණය
#13 වනව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු පලාත් සභාවට ලබාදී ඇති බලතල ක්‍රියාවට නැංවීම
#ආගමිකසිද්ධස්ථානවලට සිදු වූ බව කියන පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම
#මාධ්‍යවේදීන්ට හෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට සිදුවනප්රහාර නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
ඇතුලු වාර්තාවේ නිර්දේශ 10 ක්‍රියාත්මක කරන ලෙස යොජ්නාවලිය සකසා ඇත .. සම්පුර්න යොජනාවෙ pdf එක මෙතනින්

Code:
http://www.scribd.com/doc/210538980/A-HRC-25-23-AEV-1-pdf

මෙය සිංහල ජාතිය හා බුදු දහම විනශ කිරිමේ නව දෙමල නාසිවාදින්ගේ මනදොල සැපිරිමක් සේම,ඇමරිකන් අධිරාජ්යවදින්ගේ උපාය මාර්ගික දකුනු ආසියා බලය සියතට ගැනිමේ උස්සහයක් වන්නේය.