ජිනේ සහ නඩා

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
jine2ciblvt.jpg
 
Last edited:
  • Like
Reactions: twisted

sagari

Member
Jan 4, 2008
1,338
2
0
නිර්මාණය ගැන කියන්න දෙයක් නැහැ .. අපූරුයි...:)
මහා බරක් දැනෙන්න ගත්තා කියවලා ඉවර වෙද්දි .....කාගෙ උනත් දුවන්නේ එකම ලේ ...:(:(
වැරැද්ද හැමදාම පැටවෙන්නේ පොඩි මිනිසුන්ට...ඒත් , ඒ වරදට පෙළඹවීම වෙන්නේ ඉහළ ඉන්න මිනිස්සු නිසයි කියන එක ඒගොල්ලන්ටම මතක නැහැ.. :no:
ඉදිරියටම යමු සහෝදරයා මේ වගේ හොඳ නිර්මාණත් එක්ක... :):)
 
බොහොම ස්තුතියි සහෝදරිය....
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i think this poem speak for many aspects of the society...unsatisfied astrayed youth, extremists , corrupt politicians, and other ppl who are in between. those who starts wars sake of "our or their" goodwill have clearly lost it...they don't deal with it in the right way..after all if they all are dead, what's the point..there's nothing gained but a bunch of corpses. i don't know if you meant a specific peace struggle by this but then constitution of a country wouldn't allow freedom fighters with firearms on suicide missions(but, hey it seems to have worked well for cuba lol)..but anyway what causes the rebel is feeding on corrupt politics again may be. anyway the reasons should be answered, terminated and ceased not it's representatives.
    sory for writing essays lol good poem id say. and again if you can ..tell your solution for those problems thru your poem that would be better than just analysing the problem we already have. but that's just me ..do what you like..nice piece of art again.
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    niyamai apuru nirmanayak ron aiya. dhesapalane, basa arbuda, kula mala, thamanta kiyala dheshayak nomethi wima oya wage aul nisa tamat oya aula alu yata tiyana gini pupurak wage. sudda dapu prashneka mahata.
     
    Last edited:

    nwnbs

    Member
    මන් හිතන්නෙ ප්‍රශ්නය සිංහල දෙමළ නෙමෙයි...හිත් වල තියෙන දුර්වල කම... කවුරුත් මනුස්සයො කියල හිතන්න බැරිකම...තනතුරු උසස් වෙනකොට නම්බු නාම ලැබෙනකොට අමතක වෙනවා තමන් කව්ද කියල... හොඳ නිර්මාණයක් සහෝදරයා...
     
    First of all thanks for your valuable comment bro...

    As you know, since decades we are struggling to find a concrete solution for our country's own issues. unfortunately there was no success at all. solution should be arisen within the entire society. we can't easily have a blind eye towards our responsibilities that we carry on in our day to day life...we should have an eye opener to be educated within those parameters.

    bro.. if u were to read it again, you will be able to see that I've given somewhat a clue for a possible solution in asking a question towards the end of the poem...

    I firmly believe that a creation will open a big can of opinions. .so I did my duty by opening the gates for everyone....

    ප්‍රස්නය...පවතින සමාජ ක්‍රමයෙද???

    thx again....
     
    ම‍ල්‍ලි‍...මේ‍ අ‍ර්බු‍ද‍ අ‍පේ‍ ර‍ටේ‍ අ‍ලු‍ති‍න්‍ ඇ‍ති‍වු‍න‍ ඒ‍වා‍ නො‍වෙ‍යි‍...පි‍ට‍ති‍න්‍ ව‍රි‍න්‍ ව‍ර‍ දා‍පු‍ පැ‍ලැ‍ස්‍ත‍ර‍ නි‍සා‍ කා‍ල‍ය‍ක්‍ පු‍රා‍ ඔ‍ඩු‍ දු‍ව‍න ල‍ද‍ ප්‍ර‍ස්‍න‍ අ‍ද‍ වෙ‍න‍කො‍ට‍ වි‍ස‍දු‍ම්‍ පේ‍න‍ තෙ‍ක්‍ මා‍නෙ‍ක නැ‍ති‍ ම‍හා‍ ප‍රි‍මා‍න‍යේ‍ සු‍ව‍ ක‍ල‍ නො‍හැ‍කි‍ තු‍වා‍ල‍‍ වෙ‍ලා‍....

    මෙ‍තැ‍න‍දී‍ වැ‍ද‍ග‍ත්‍ වෙ‍න්නේ‍ අ‍පි‍ හැ‍මෝ‍ම එ‍ක‍තු‍වෙ‍ලා‍ හො‍ඳ දො‍ස්‍ත‍ර‍ල‍ට‍ පෙ‍න්නල‍ දැ‍න්‍ව‍ත්‍ නි‍සි‍ ප්‍ර‍ති‍කා‍ර‍ය‍ක්‍ මෙ‍ම තු‍වා‍ල‍ව‍ල‍ට‍‍ ල‍බා‍ දි‍ය‍ යු‍තු‍ බ‍ව‍යි‍...

    හ‍රි‍ දො‍ස්‍ත‍ර‍ලා‍ තෝ‍රා‍ගැ‍නී‍ම ස‍මා‍ජ‍ය‍ ස‍තු‍ ව‍ග‍කී‍ම‍ක්‍....එ‍ය‍ ස‍මා‍ජ‍ය‍ට පෙ‍න්‍වා‍දී‍ම නි‍ර්මා‍න ක‍රු‍වා‍ගේ‍ කා‍ර්ය‍ බා‍ර‍ය‍ක්‍.....

    ම‍ල්‍ලි‍ට‍ බො‍හො‍ම ස්‍තු‍ති‍යි‍ අ‍ද‍හ‍ස්‍ දැ‍ක්වි‍ම‍ ගැ‍න........
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මන් හිතන්නෙ ප්‍රශ්නය සිංහල දෙමළ නෙමෙයි...හිත් වල තියෙන දුර්වල කම... කවුරුත් මනුස්සයො කියල හිතන්න බැරිකම...තනතුරු උසස් වෙනකොට නම්බු නාම ලැබෙනකොට අමතක වෙනවා තමන් කව්ද කියල... හොඳ නිර්මාණයක් සහෝදරයා...

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍.....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    First of all thanks for your valuable comment bro...

    As you know, since decades we are struggling to find a concrete solution for our country's own issues. unfortunately there was no success at all. solution should be arisen within the entire society. we can't easily have a blind eye towards our responsibilities that we carry on in our day to day life...we should have an eye opener to be educated within those parameters.

    bro.. if u were to read it again, you will be able to see that I've given somewhat a clue for a possible solution in asking a question towards the end of the poem...

    I firmly believe that a creation will open a big can of opinions. .so I did my duty by opening the gates for everyone....

    ප්‍රස්නය...පවතින සමාජ ක්‍රමයෙද???

    thx again....

    then again it's a society want think as a whole..the day they do, human kind will be in the doorway of a srs evolution mentally..every human being becoming a single being. that one being is capable of anything conceivable ..

    yeah i see, the poem is open to interpretations :P nice..
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    හැබැයි එකක් තියෙනවා මම දකින දේ අනුව ජිනේ සටන් කරේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් ඔහු ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ඩැහුනෙ ඔහුගෙ නායකයන්ගෙ අදූරදර්ශී කම නිසා. නමුත් නඩේසන්, ඔහු සටන් කරේ මිනී මරුවෙකුගෙ ලේ පිපාසිත අරමුණු මුදුන්පමුණුවන්න.
    ජි‍නේ‍ ස‍ට‍න්‍ ක‍රේ‍ ර‍ට‍ක්‍ එ‍ක‍තු‍ ක‍ර‍න්න‍, ඒ‍ත්‍ න‍ඩේ‍ස‍න්‍ ස‍ට‍න්‍ ක‍රේ‍ ර‍ට‍ක්‍ බෙ‍ද‍න්න.

    නඩේසන් තමන්ගෙ ජනතාව වෙනුවෙන්ම සටන් කරානම් ඔහු මේ සටන දිනනවා නමුත් ඔහු තෝරගත්තේ වැරදි මාර්ගයක්. ජිනේගෙ නායකයන් කරේ නිවරදි මාර්ගයෙ වැරදි විදියට ගියපු එක. හරියට පාරේ වම් පැත්තෙන් යන්නෙ නැතුව දකුනෙන් ගිහින් හොම්බ තලා ගන්නවා වගේ.

    මම කිව්වා හරිනේද සහෝදරයා
     
    Last edited:

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    Arthawath nirmanayak ayye :)Ape samajaye Sulutharayak pamanak hithana dakina Pathi gana thamai mata hithena widiyata Ayyage Nirmana walin apita dakinna labenne :)

    samawenna comment karanna pama unata mama danui dakke ayye ;)
     
    ලාංකීය ඉතිහාසය පුරාවට නිදහස සඳහා කරනා ලද අරගලයන් එක් එක් මුහුනුවරින් ඇති වෙලා තියෙනවා.. සමහර ඒවා අතරමග තිබුන පාවාදීම් නිසා සාක්ෂාත් කරගන්නට නොහැකිව ලත් තැනම ලොප් වී තිබෙනවා..සමහරක් පටු නායකත්වයේ අදුරදර්ශී ම්ලෙච්ජ ක්‍රියාවන් නිසා ගන්නා ලද වැරදි තිරන මත නිස්ප්‍රභා වී තිබෙනවා..

    ධනවාදී සමාජ රාමුවක රාජ්‍යය පාලනයක්, සටන් වදින්නාගේ අරමුන කුමක් වුවත් ඔහුන් ලේබල් කරන්නේ ඔහුන්ට විරුද්දව නැගී සිටි කැරලිකරුවන් නැත්නම් ත්‍රස්තවාදීන් ලෙසටයි..

    අපි කල යුත්තේ අන්න එතනට උත්තර බැඳීමයි....එම සටන නිර්ධන පන්තියේ අවස්යතාවයන් හා කෙතරම් සාපේක්ශද...... කෙතරම් දුරට එයින් ජනතාවට සහන සැලසේද .. එය අනිත් අරගල හා සසඳා බලන කල්හී කෙතරම් සාධාරනද කියා ණුවනින් පිරික්ෂා බලා ජනතාව දනුවත් කිරීම හා පෙල ගැස්සීමයි.......

    ඔය සහෝදරයා එය හොඳට පැහැදිලි කර ගෙන තිබෙනවා හා පැහැදිලි කර දී තිබෙනවා..

    බොහොම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් දකින්න මා හා එක්වීම ගැන.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Arthawath nirmanayak ayye :)Ape samajaye Sulutharayak pamanak hithana dakina Pathi gana thamai mata hithena widiyata Ayyage Nirmana walin apita dakinna labenne :)

    samawenna comment karanna pama unata mama danui dakke ayye ;)

    එතැනටම තමයි නංගි අපි වැඩි වැඩියෙන් නිර්මාන කලයුත්තෙත්... එම කාර්ය අපි අද දවසේ නොකලොත්.... එය අපි අපේ රට වෙනුවෙන් කල යුතු දේ නොකලා වෙනවා..

    නංගියට ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීම ගැන....
     
    Last edited: