ජිම් එකෙන් කෙල්ලෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකෙ ජීවිතේට කෙල්ලෙක් ඉදලා නැති උන් කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් අහද්දි දෙමල බඩ්ඩ උන්ට කියනවා ජිම් එකට පලයන් ගිහින් ඒකෙන් සෙට් කරගනින් කියලා. සමහර උන් ඒක ඇත්ත කියලා හිතනවා.

    ඒත් ක්ලාස් එකේදි, යුනියෙදි, ඔපිස් එකේදි කෙල්ලෙක් දාගන්න බැ කියන්නෙ ඌගෙ පර්සනලිටියෙ, පෙනුමෙ ඖලක් තියෙනවා තියනවා කියන එක. එහෙම එකෙක් ජිම් එකට ගියාම ඒකෙ ඉන්න උන් එක්ක බලද්දි තවත් කැතට පේනවා. ඉතින් මොන කෙල්ලොද, ජිම් ගිහින් ඇග හදාගත්තොත් පුලුවන් වැඩක් කරගන්න, හැබැයි ජිම් ගියත් කමියුනිකේෂන් ස්කිල් අවුල්නම් එතනිනුත් බෑ, මොකද ඔය ජිම් ගිහින් ඇග හදපු උනුත් කෙල්ලො නෑ කිය කියා අඩ අඩා FB එකේ මගෙ පොටෝ වලට කමෙන්ට් කරන කෙල්ලො සෙට් කරලා දෙන්න කියලා ඉන්බොක්ස් එකේ අඩනවා. නැත්තන් ඔය දෙමල පොන්ස් කියන විදියට ජිම් එකට ගිහින් කැත කෙල්ලෙක්ට බටර් ගෑවම ඒකි ඉදා ඇරපන් කියලා කකුල් දෙක ඈත් කරන්නෙ නෑ.

    පෙනුම වගේම අනිත් ප්‍රධානම දේ තමයි කමියුනිකේෂන් එක කියන්නෙ. කෙල්ලෙක් සෙට් කරගන්න ඔය දෙකම ඕන.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,067
    113
    −273.15°C
    438030068_1602873317169711_686700088635330504_n.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,533
    9,018
    113
    යුනියෙදි, ඔපිස් එකේදි කෙල්ලෙක් දාගන්න බැ කියන්නෙ ඌගෙ පර්සනලිටියෙ, පෙනුමෙ ඖලක් තියෙනවා තියනවා කියන එක.
    kella wenuwen mata loku ganak demma yata karanna ba :frown: ekai denma kellek daganna bari. ape ekekk innwa uta sathiyata 7000 k ynw kella maintain karanna 28000 :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,443
    75,163
    113
    මේකෙ ජීවිතේට කෙල්ලෙක් ඉදලා නැති උන් කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් අහද්දි දෙමල බඩ්ඩ උන්ට කියනවා ජිම් එකට පලයන් ගිහින් ඒකෙන් සෙට් කරගනින් කියලා. සමහර උන් ඒක ඇත්ත කියලා හිතනවා.

    ඒත් ක්ලාස් එකේදි, යුනියෙදි, ඔපිස් එකේදි කෙල්ලෙක් දාගන්න බැ කියන්නෙ ඌගෙ පර්සනලිටියෙ, පෙනුමෙ ඖලක් තියෙනවා තියනවා කියන එක. එහෙම එකෙක් ජිම් එකට ගියාම ඒකෙ ඉන්න උන් එක්ක බලද්දි තවත් කැතට පේනවා. ඉතින් මොන කෙල්ලොද, ජිම් ගිහින් ඇග හදාගත්තොත් පුලුවන් වැඩක් කරගන්න, හැබැයි ජිම් ගියත් කමියුනිකේෂන් ස්කිල් අවුල්නම් එතනිනුත් බෑ, මොකද ඔය ජිම් ගිහින් ඇග හදපු උනුත් කෙල්ලො නෑ කිය කියා අඩ අඩා FB එකේ මගෙ පොටෝ වලට කමෙන්ට් කරන කෙල්ලො සෙට් කරලා දෙන්න කියලා ඉන්බොක්ස් එකේ අඩනවා. නැත්තන් ඔය දෙමල පොන්ස් කියන විදියට ජිම් එකට ගිහින් කැත කෙල්ලෙක්ට බටර් ගෑවම ඒකි ඉදා ඇරපන් කියලා කකුල් දෙක ඈත් කරන්නෙ නෑ.

    පෙනුම වගේම අනිත් ප්‍රධානම දේ තමයි කමියුනිකේෂන් එක කියන්නෙ. කෙල්ලෙක් සෙට් කරගන්න ඔය දෙකම ඕන.

    Room eken eliyata enna beri ponnayage talks balapan itin 🤭 🤭
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kawda oya දෙමල බඩ්ඩ :nerd:
    2018 idan idala uwa danne nadda
    නාකි දෙමල බඩ්ඩ
    kella wenuwen mata loku ganak demma yata karanna ba :frown: ekai denma kellek daganna bari. ape ekekk innwa uta sathiyata 7000 k ynw kella maintain karanna 28000 :baffled:
    Matanam condom walata witharai wiyadama
    Room ekata gewanneth kella
     
    • Haha
    Reactions: Nidarshana_k

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    kella wenuwen mata loku ganak demma yata karanna ba :frown: ekai denma kellek daganna bari. ape ekekk innwa uta sathiyata 7000 k ynw kella maintain karanna 28000 :baffled:
    hutto mata dawasata 7000k witara yanawa minimum.....
    me mage vehicle fuel cost eka danne nathuwa. hariyata baluwoth 10,000 wage kudu daily :no::no:

    tuk up and down 2000/=
    food - 2000/= minimum
    Liquor - 3000/= (Daily bonawa yako siriwata)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    kella wenuwen mata loku ganak demma yata karanna ba :frown: ekai denma kellek daganna bari. ape ekekk innwa uta sathiyata 7000 k ynw kella maintain karanna 28000 :baffled:
    හු** රත්තරන් ද අහපන්. ඔච්චර වියදම් කරල ගහන්න දෙන්නෙ නැත්නම් වැඩක් නැ