ජිම් එකේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?

    දන්න එව්වා කියාගෙන යමු

    cacc0534ae93a76083bd46a127f1e30c.jpg
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    වතුර බෝතලයක්වත් බීල ඉවර වෙන්න ඕන session එක ඉවර වෙද්දි

    posture එක සහ breathing හිතනවට වඩා වැදගත්

    reps ගහද්දි පුලුවන් තරම් හිමින් ගහන්න ඕන.

    small warmup එකක් කරහන් පටන් ගන්න කලින්

    හොදට ඇග තියෙන එවුන් දිහා වැඩියෙන් බලන්න ඕන. එතකොට උන්ටත් confidence boost එකක් එනව.
    අපිටත් උන් වගේ වෙන්න ආසාවක් එනවා. :lol:

    කෙල්ලො දිහා හොරෙන් බලන්න ඕන. ;)
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබට වඩා hype එකේ ඉන්න gym buddy කෙනෙක් සෙට් කරගන්න බලපන් පොඩ්ඩක් experience තියන.. bench press එහෙම ගහද්දි progress කරන්න ලේසියි spotter කෙනෙක් ඉද්දි.. බයක් නැතුව බර ගහන්න පුලුවන් එතකොට risk එකක් නෑනෙ..
     
    • Love
    Reactions: Kolama and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    වතුර බෝතලයක්වත් බීල ඉවර වෙන්න ඕන session එක ඉවර වෙද්දි

    posture එක සහ breathing හිතනවට වඩා වැදගත්

    reps ගහද්දි පුලුවන් තරම් හිමින් ගහන්න ඕන.

    හොදට ඇග තියෙන එවුන් දිහා වැඩියෙන් බලන්න ඕන. එතකොට උන්ටත් confidence boost එකක් එනව.
    අපිටත් උන් වගේ වෙන්න ආසාවක් එනවා. :lol:

    කෙල්ලො දිහා හොරෙන් බලන්න ඕන. ;)
    Kello Awilla Balen katha krnw bn ,Paduwe wadak krganna na

    Ela kiri ado mata Reps count krddi breath in out patalenawa kiyapanko

    :love2: :love2: :love2:

    First day gym giya ,polawe gahuwa wage kiuwe oya neda
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    1. Warmup & warmdown කරපන්
    2. Set 2 ක් අතරතුර ඕනවට වඩා rest කරන්න එපා
    3. Lightweight දාල workout කරන්න එපා.
    4. Gym එකට අඳින ඇඳුම් හෝදපන්. නැත්නම් ඇඟේ ringworm හැදෙයි.
     
    • Like
    Reactions: Psiko

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?

    දන්න එව්වා කියාගෙන යමු

    cacc0534ae93a76083bd46a127f1e30c.jpg
    Kolu kaarayek kiyla hithai.

    Kello, auntyla , aachchila diha beluwata kmk nee
     
    • Love
    Reactions: Psiko

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    ෆෝන් එක පුළුවන් නං flight mode දාපන්. අනිත් උන් එක්ක කයිය ගහන්න යන්න එපා සෙල්ලම් කරද්දි.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?

    උඹ ජිම් යන්නෙ ඇන්ටිල බලන්න නේද මිට්ටො 😜
     
    • Haha
    Reactions: Psiko

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Workouts 6-7 වගේ කරන්න පැය 2 ක් විතර ගන්න ඕනද බං? මං යන්නෙ යාලුවෙක් එක්ක ඌ එහෙට මෙහෙට ඇවිද ඇවිද gym එකේ ඉන්න උන් එක්ක කයියක් එහෙම ගගහා හිමීට වැඩේ කරන්න්නෙ????
     
    • Like
    Reactions: Psiko

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Workouts 6-7 වගේ කරන්න පැය 2 ක් විතර ගන්න ඕනද බං? මං යන්නෙ යාලුවෙක් එක්ක ඌ එහෙට මෙහෙට ඇවිද ඇවිද gym එකේ ඉන්න උන් එක්ක කයියක් එහෙම ගගහා හිමීට වැඩේ කරන්න්නෙ????
    payakata wada karanda hoda na kiyala ahala thiyanawa
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    1. Warmup & warmdown කරපන්
    2. Set 2 ක් අතරතුර ඕනවට වඩා rest කරන්න එපා
    3. Lightweight දාල workout කරන්න එපා.
    4. Gym එකට අඳින ඇඳුම් හෝදපන්. නැත්නම් ඇඟේ ringworm හැදෙයි.
    ela bosa hamdam hodnw
    ෆෝන් එක පුළුවන් නං flight mode දාපන්. අනිත් උන් එක්ක කයිය ගහන්න යන්න එපා සෙල්ලම් කරද්දි.
    gedara dala ynne :yes: set na phone eka
    උඹ ජිම් යන්නෙ ඇන්ටිල බලන්න නේද මිට්ටො 😜
    ado ado , na na bn mage aga hdgnn ynne , :P
    මුලින්ම සති දෙකක් යමන්කෝ එක දිගට, ඊටපස්සේ කරුණු කියන්නම් පිළිවෙලකට
    Ela kiri Cuddah :love::love:
    ගොඩක්ම ඉන්නෙ කොලු කාරයෝ
    පුක පෙන්න නැවෙන්න යන්න එපා 🤨

    jokes aside ජෙෆ් නිපාඩුවාගෙ workout program follow karapan
    menna link eka 😘
    https://drive.google.com/drive/u/0/folders/1-2zX3soXHiOWeHxtDiZQf4xuKNZG4bPR
    Supiri Man balannm Meka , Jeff Nippard :yes: cuddah
    Workouts 6-7 වගේ කරන්න පැය 2 ක් විතර ගන්න ඕනද බං? මං යන්නෙ යාලුවෙක් එක්ක ඌ එහෙට මෙහෙට ඇවිද ඇවිද gym එකේ ඉන්න උන් එක්ක කයියක් එහෙම ගගහා හිමීට වැඩේ කරන්න්නෙ????
    man nm payk , paya ekahamarak wage kare
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    free weights waladi aniwa ussa ganna bari unoth path wenna nam epa konda damage wena widihata atha arapan bar eka bimata. polawa kadunama salli walata hadanna puluwan konda baha

    free weights bench press etc waladi aniwa sihiya thiyena kenek support ekata thiya ganna.

    free weights & machines waladi , umba rep ekak play karala next eka play karanna rest karana karanakan wena kenek play karanawa nam umbata wada wadi weights walin aniwa weights adu karanna mathaka athuwa , weights wadi wela ena strech marks makanna baha monawa karala wath awurudu 15+ parana stretch marks thawama 100% wenas nowi .

    anith un kiwwata supplements jarawa bonna epa , leda wakugadu, akamawa iwarayi, supplements wikunanne nathi aththa doctor kenekgen ahanna sure kara ganna ona nam. godak supplements wala thiyena dewal sbawikawa hadenne wakugadu, akamawa etc

    liver, kidneys, pancreas
    maxresdefault-2-jpg.90578

    Thank you cheif :love2: :love2: :love2: :love2: :love2: