අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?
දන්න එව්වා කියාගෙන යමු
දන්න එව්වා කියාගෙන යමු


Kello Awilla Balen katha krnw bn ,Paduwe wadak krganna naවතුර බෝතලයක්වත් බීල ඉවර වෙන්න ඕන session එක ඉවර වෙද්දි
posture එක සහ breathing හිතනවට වඩා වැදගත්
reps ගහද්දි පුලුවන් තරම් හිමින් ගහන්න ඕන.
හොදට ඇග තියෙන එවුන් දිහා වැඩියෙන් බලන්න ඕන. එතකොට උන්ටත් confidence boost එකක් එනව.
අපිටත් උන් වගේ වෙන්න ආසාවක් එනවා.
කෙල්ලො දිහා හොරෙන් බලන්න ඕන.![]()
Kolu kaarayek kiyla hithai.අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?
දන්න එව්වා කියාගෙන යමු
![]()
අනිත් එවුන් සෙල්ලම් කරනවා බලන් ඉන්න හොද නැද්ද?
payakata wada karanda hoda na kiyala ahala thiyanawaWorkouts 6-7 වගේ කරන්න පැය 2 ක් විතර ගන්න ඕනද බං? මං යන්නෙ යාලුවෙක් එක්ක ඌ එහෙට මෙහෙට ඇවිද ඇවිද gym එකේ ඉන්න උන් එක්ක කයියක් එහෙම ගගහා හිමීට වැඩේ කරන්න්නෙ????
ela bosa hamdam hodnw1. Warmup & warmdown කරපන්
2. Set 2 ක් අතරතුර ඕනවට වඩා rest කරන්න එපා
3. Lightweight දාල workout කරන්න එපා.
4. Gym එකට අඳින ඇඳුම් හෝදපන්. නැත්නම් ඇඟේ ringworm හැදෙයි.
gedara dala ynneෆෝන් එක පුළුවන් නං flight mode දාපන්. අනිත් උන් එක්ක කයිය ගහන්න යන්න එපා සෙල්ලම් කරද්දි.
set na phone ekaado ado , na na bn mage aga hdgnn ynne ,උඹ ජිම් යන්නෙ ඇන්ටිල බලන්න නේද මිට්ටො![]()

Ela kiri Cuddahමුලින්ම සති දෙකක් යමන්කෝ එක දිගට, ඊටපස්සේ කරුණු කියන්නම් පිළිවෙලකට


Supiri Man balannm Meka , Jeff Nippardගොඩක්ම ඉන්නෙ කොලු කාරයෝ
පුක පෙන්න නැවෙන්න යන්න එපා
jokes aside ජෙෆ් නිපාඩුවාගෙ workout program follow karapan
menna link eka
https://drive.google.com/drive/u/0/folders/1-2zX3soXHiOWeHxtDiZQf4xuKNZG4bPR
cuddahman nm payk , paya ekahamarak wage kareWorkouts 6-7 වගේ කරන්න පැය 2 ක් විතර ගන්න ඕනද බං? මං යන්නෙ යාලුවෙක් එක්ක ඌ එහෙට මෙහෙට ඇවිද ඇවිද gym එකේ ඉන්න උන් එක්ක කයියක් එහෙම ගගහා හිමීට වැඩේ කරන්න්නෙ????
free weights waladi aniwa ussa ganna bari unoth path wenna nam epa konda damage wena widihata atha arapan bar eka bimata. polawa kadunama salli walata hadanna puluwan konda baha
free weights bench press etc waladi aniwa sihiya thiyena kenek support ekata thiya ganna.
free weights & machines waladi , umba rep ekak play karala next eka play karanna rest karana karanakan wena kenek play karanawa nam umbata wada wadi weights walin aniwa weights adu karanna mathaka athuwa , weights wadi wela ena strech marks makanna baha monawa karala wath awurudu 15+ parana stretch marks thawama 100% wenas nowi .
anith un kiwwata supplements jarawa bonna epa , leda wakugadu, akamawa iwarayi, supplements wikunanne nathi aththa doctor kenekgen ahanna sure kara ganna ona nam. godak supplements wala thiyena dewal sbawikawa hadenne wakugadu, akamawa etc
liver, kidneys, pancreas
![]()