ජිම් ඔස්තාර්ලා එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ජිම් ඔස්තාර්ලා එන්න

    බඩ විතරක් අඩු කරගන්න ජිම් ගියාට අවුලක් නැද්ද ,

    බඩට විතරක් workouts කරාට අවුලක් නෑනෙ,

    බඩ ටිකක් ඇවිත් තියෙනවා

    බඩ අඩු කරගන්න ජිම් ගියොත් ජිම් එකෙන් අපිට මොනවගෙ workouts ද දෙන්නෙ,
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ කවුද එකෙක් දාපු. අයෙ ඒක දැක්කොත් දාන්නම්