වැරදියි. සප්ලිමන්ට් එකක් ගහල නිකං වාඩිවෙලා හිටියොත් කිසිම වෙනසක් වෙන්නෑ. සප්ලිමන්ට් ගහල ඉතින් සැරට මහන්සි වෙනවනෙ. උදාහරණයක් Creatine Monohydrate. මේක ගහනව කියන්නෙ යකඩ කන්න පුලුවන් හයියක් එන්නෙ ජිම් එකට ගියාම. කොන්ඩෙ හොදටම ගියා මගේ.සප්ලිමන්ට් වලට ඔව්
සප්ලිමන්ට් ගහලා නිකං ඉන්න එකෙක් එවපන් මට ඉස්සලමවැරදියි. සප්ලිමන්ට් එකක් ගහල නිකං වාඩිවෙලා හිටියොත් කිසිම වෙනසක් වෙන්නෑ. සප්ලිමන්ට් ගහල ඉතින් සැරට මහන්සි වෙනවනෙ. උදාහරණයක් Creatine Monohydrate. මේක ගහනව කියන්නෙ යකඩ කන්න පුලුවන් හයියක් එන්නෙ ජිම් එකට ගියාම. කොන්ඩෙ හොදටම ගියා මගේ.
------ Post added on Apr 24, 2025 at 10:54 AM
හේතුව කිව්වෙ බ්‍රෝ. සප්ලිමන්ට් වලට කොන්ඩෙ යනව කිව්ව නිසා.සප්ලිමන්ට් ගහලා නිකං ඉන්න එකෙක් එවපන් මට ඉස්සලම
මම යනවා කිව්වම ,උබ නෑ කිව්වා කෙලින්ම පස්සෙ ක්‍රියෙටීන් වලට යනවලුහේතුව කිව්වෙ බ්‍රෝ. සප්ලිමන්ට් වලට කොන්ඩෙ යනව කිව්ව නිසා.
පයියත් කපන් තමා උට යන්න වෙන්නේතට්ටෙත් තියන එකේ , ලග ආරමයකුත් තියන එකේ මහන වෙයන් කෝ![]()
ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමා බං දෙයක් කියවල තේරුම්ගන්න බැරිකම. Comprehension issues.මම යනවා කිව්වම ,උබ නෑ කිව්වා කෙලින්ම පස්සෙ ක්‍රියෙටීන් වලට යනවලු
. කොයි එකද මම පිලිගන්න ඕනේ .
මගෙත් කොන්ඩෙ යනව බන්. මෙනොක්සිඩිල් ගන්න ගමන් ක්‍රියෙටින් ගැහුවොත් කොන්ඩෙ යන එකක් නැද්ද. ඉක්මනට හැක් වෙනව දැන්. ක්‍රියෙටින් ගන්න හිතිල තියෙන්නෙ.එකපාරට මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනුනට මේකෙ සම්බන්දයක් තියනවා.
testosterone -> DHT
More testosterones -> more DHT
එතකොට පට්ට ඇගක් තියන උන්ගෙ කොන්ඩෙ තියෙන්නෙ කොහොමද කොන්ඩෙ බදින්නත් එක්ක.
උදාහරණ - Chris Hemsworth, Chris Evans, Glenn Powell
කෙටි උත්තරේ තමයි හොද ජාන. ඩී එච් ටී වලට සංවේදී නැතිජ් හෙයාර් ෆෝලිකල්ස් උන්ට තියෙන්නෙ.
පරම්පරාවෙන් කොන්ඩෙ යනව නම් ජිම් එකකට ගියාම වැඩි වෙනවා.
උදාහරණ- Dwayne Jonson, Jason Statham, Vin Deisel සහ මම.
මොකද්ද එතකොට විසදුම. ?
එහෙම විසදුමක් කිය්ල ලොකුවට නෑ. Finasteride, minoxidil වලින් පාලනය කරන්න පුලුවන් ඒව ගන්නකං
නැත්තම් හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට්
වැරදියි. සප්ලිමන්ට් එකක් ගහල නිකං වාඩිවෙලා හිටියොත් කිසිම වෙනසක් වෙන්නෑ. සප්ලිමන්ට් ගහල ඉතින් සැරට මහන්සි වෙනවනෙ. උදාහරණයක් Creatine Monohydrate. මේක ගහනව කියන්නෙ යකඩ කන්න පුලුවන් හයියක් එන්නෙ ජිම් එකට ගියාම. කොන්ඩෙ හොදටම ගියා මගේ.
------ Post added on Apr 24, 2025 at 10:54 AM
If you take male androgens as a supplement, yes.
එතකොට මූ කොන්ඩෙ වවාගෙන ඉන්නෙ කෝමද
![]()
ඉතින් එක වෙන්නේ සප්ලිමන්ට් නිසා නෙවෙයිද එතකොටගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමා බං දෙයක් කියවල තේරුම්ගන්න බැරිකම. Comprehension issues.
සප්ලිමන්ට් වලට නෙවේ කොන්ඩෙ යන්නෙ. DHT වලට කොන්ඩ ගස් සංවේදී අයගෙ විතරයි කොන්ඩෙ යන්නෙ. එහෙම අයගෙ කොන්ඩෙ යෑම ඉක්මන් වෙන්න පුලුවන් සප්ලිමන්ට් අරන් හෙනටම මහන්සි වුනොත්.
ඉතින් එක වෙන්නේ සප්ලිමන්ට් නිසා නෙවෙයිද එතකොට
වර්ක් අවුට් නොකරන ජාන වලින් යන උන්ගේ කෝමත් අප්පගෙන් පුතාට යන සම්භාවිතාව වෑඩීනේ . එකට සප්ලිමන්ට් සම්බන්ද නෑනේ .නෑ පරම්පරාවෙන් එන කොන්ඩෙ යන ජාන නිසා. සප්ලිමන්ට් ඕතෙන්ට සම්බන්ද වෙන්නෙ. වර්කවුට් සහ කොන්ඩෙ යාම කියන්නෙ අමුඩෙයි පුකයි වගේ සම්බන්ද දෙයක් නිසා.