ආන්න හරි ට්රැක් එකට වැටුනා. අරම කිව්වාම මිස්ඉන්ෆොමේශන් වෙනවනේ බන් ඒකයි කිව්වේ.වර්ක් අවුට් නොකරන ජාන වලින් යන උන්ගේ කෝමත් අප්පගෙන් පුතාට යන සම්භාවිතාව වෑඩීනේ . එකට සප්ලිමන්ට් සම්බන්ද නෑනේ .
dihydrotestosterone වැඩි ඕනම සප්ලිමන්ට් ස්ටෙරොයිඩ් එකක් වැඩි කාලයක් හෝ අධික භාවිතය කොන්ඩේ යෑමට බලපායි කියලයි කියන්නේ
ඒවගේම සප්ලිමන්ට් නොගහ අපේ යන්නෑ ගාල හොදට ජිම් යන එවුන්ටත් අර කරුම ජානෙ තිබුනොත් උන්ටත් බුදුසරනයි.