ජිම් පප්පා නැත්තම් මැජික් අරිශ්ටය කියලා දේකුත් නෑ..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    FLUX-GGUF-Q8-00291.png
    ado meka
    lol
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව්...

    ඔය කාටූන් එක සූර පප්පා විදිහට නම දාල සිංහලෙන් හඬකවල සිරසෙන් පෙන්නන්න ගොඩ කාලෙකට කලින්., MTV Channel එක තිබ්බ කාලේ ඉංග්‍රීසියෙන් කාටූන් එක ( Asterix and Obelix ) සම්පූර්ණයෙන්ම ගියා. ඒක TV එකේ ගියාද කියලත් වැඩිය දෙනෙක්ට මතක නැහැ මොකද ඒ කාලේ ඒකෙ ඩයලොග් කාටවත් සෙට් වුනේ නැති නිසා.

    සිරස හඬකැවීම් සෙට් එක තමයි ඇත්තටම හොඳටම කරේ. සාර්ථකම වැඩක්. ඒ හඬකැවීමේ සාර්ථකත්වය නිසාම තමයි සූර පප්පා ඔය තරමින් බාල මහලු බේදයක් නැතිව මිනිස්සුන්ගේ හිත්වලට ලං වුණේ.
    එකඟයි 😍

    Anime / Cartoon වගේ හඬ කැවීම් වලින් යන හැම එකකම ඒක තියනවා, රට අදාල නෑ භාෂාව අදාල නෑ හඬ කැවීම් කරන සෙට් ඒක හොඳටම කරන තාක්කල් ඒ ඒ franchise වල hype එක දිගටම තියනවා.

    ජපන් anime/manga වලට එහෙම වෙලා තියෙන්නේ ඒක, හඬ කවන උන් හොඳටම කරනවා 🤭