ඔව්...
ඔය කාටූන් එක සූර පප්පා විදිහට නම දාල සිංහලෙන් හඬකවල සිරසෙන් පෙන්නන්න ගොඩ කාලෙකට කලින්., MTV Channel එක තිබ්බ කාලේ ඉංග්රීසියෙන් කාටූන් එක ( Asterix and Obelix ) සම්පූර්ණයෙන්ම ගියා. ඒක TV එකේ ගියාද කියලත් වැඩිය දෙනෙක්ට මතක නැහැ මොකද ඒ කාලේ ඒකෙ ඩයලොග් කාටවත් සෙට් වුනේ නැති නිසා.
සිරස හඬකැවීම් සෙට් එක තමයි ඇත්තටම හොඳටම කරේ. සාර්ථකම වැඩක්. ඒ හඬකැවීමේ සාර්ථකත්වය නිසාම තමයි සූර පප්පා ඔය තරමින් බාල මහලු බේදයක් නැතිව මිනිස්සුන්ගේ හිත්වලට ලං වුණේ.