ජිම් පිස්සන්ට - ප්‍රෝටීන අතිරේක (Protein Supplements)

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ජිම් පිස්සන්ට - ප්‍රෝටීන අතිරේක (Protein Supplements)

    මගේ කලින් post එකේ දාපු ප්‍රෝටීන් අඩංගු ආහාර වලට අමතරව gym යන බොහෝ අය භාවිතා කරන දෙයක් තමයි Protein Supplements කියන්නේ. මෙම අතිරේක ප්‍රෝටීන් සැපයුම බොහෝ විට අවශ්‍ය වන්නේ ඔබට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ඔබගේ ආහාරවේලෙන් ලබාගැනීමට නොහැකි වන්නේ නම් පමණයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සත්ව මාංශමය ප්‍රෝටීන සහ මාංශමය නොවන ප්‍රෝටීන ලෙස ප්‍රභේද දෙකක් පවතී. ඉහත සඳහන් අතිරේකද මෙම වර්ග දෙකෙන්ම ලබාගත හැකිය.

    සත්ව ප්‍රෝටීන අඩංගු අතිරේකයන්

    137-5339813-7994437

    ප්‍රධාන වශයෙන් හරක් මස් වලින් නිස්සාරණය කරගන්නා ප්‍රෝටීන් අඩංගු අතිරේකයන් වෙළඳපොලේ බහුලව දැකිය හැකිය.

    මාංශමය නොවන ප්‍රෝටීන අතිරේකයන්

    Whey Protein

    මේවා කිරි ආශ්‍රිත චීස් නිපදවීමේදී අතුරු නිෂ්පාදනයක් ලෙස නිස්සාරණය කරගනු ලැබේ. ශරීරයට අවශ්‍ය සියළුම ඇමයිනෝ අම්ල අඩංගු බැවින් මේවා අංගසම්පූර්ණ ප්‍රෝටීන අතිරේකයක් ලෙස සලකනු ලැබේ. මේවා මාංශපේෂීන්ගේ වර්ධනයට හා ශරීරයේ මේදය අඩු කිරීමට ඉවහල් වන බව විවිධ පර්යේෂණ මගින් තහවුරු කර ඇත. තවද මේවා ක්ෂණිකව ජීර්ණය වන බැවින් ඔබ ව්‍යායාම කරන අතරතුර හෝ ව්‍යායාම කිරීමෙන් පසු ගැනීමෙන් මාංශපේෂී බිඳවැටීම වලක්වන අතර පටක අලුත්වැඩියාවට උදව් වේ.

    Casein Protein

    මේවාද කිරිවලින් නිස්සාරණය කරගන්නා අතර ජීරණය වන්නේ සෙමිනි. එබැවින් ව්‍යායාම කිරීමෙන් අනතුරුව දීර්ඝකාලීනව මාංශ පේෂී වර්ධනයට හා පටක අලුත්වැඩියාවට ඉතා සුදුසුය. බොහෝ විට රාත්‍රී නින්දට පෙර ගැනීමෙන් ඔබගේ පටක අලුත්වැඩියා ක්‍රියාවලියට ඉමහත් සහායක් ලබා දෙනු ලබයි.

    මේ අනුව ඔබගේ ප්‍රෝටීන අවශ්‍යතාවය අනුව අදාළ වර්ගය තෝරා ගැනීම වැදගත් වේ.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    No carb = no muscle

    Its a myth. Both Carbohydrate and sugar will be converted in to fat which covers your lean muscles. Protein is essential to avoid your muscle breakdown after a workout and to repair your tissues which were damaged during the workout.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Gym යන්නේ නැතුව බිව්වොත් අවුල්ද?

    ප්‍රෝටීන් වල කැලරි අඩංගු නිසා ව්‍යායාම නොකර නිකන් ගත්තොත් අතිරේක ප්‍රෝටීන් මේදය ලෙස ශරීරයේ ගබඩාවීමේ අවදානමක් තියනවා. සමහර පර්යේෂණ වලින් සොයාගෙන තියනවා ව්‍යායාම වලින් තොරව අධි ප්‍රෝටීන පරිභෝජනය හේතුවෙන් ඒවා කොලෙස්ටරෝල් ලෙස රුධිරයට එක්වීමේ සහ වකුගඩු වල තැන්පත් වීමේ අවධානමක් තියනවා කියලා. ඒ නිසා වඩාත් හොඳයි ව්‍යායාම කරන අතරතුර මාංශ පේෂී බිඳවැටීම වලක්වන දෙයක් ලෙස ප්‍රෝටීන් ගැනීම.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Gym යන්නේ නැතුව බිව්වොත් අවුල්ද?

    ප්‍රෝටීන් වල කැලරි අඩංගු නිසා ව්‍යායාම නොකර නිකන් ගත්තොත් අතිරේක ප්‍රෝටීන් මේදය ලෙස ශරීරයේ ගබඩාවීමේ අවදානමක් තියනවා. සමහර පර්යේෂණ වලින් සොයාගෙන තියනවා ව්‍යායාම වලින් තොරව අධි ප්‍රෝටීන පරිභෝජනය හේතුවෙන් ඒවා කොලෙස්ටරෝල් ලෙස රුධිරයට එක්වීමේ සහ වකුගඩු වල තැන්පත් වීමේ අවධානමක් තියනවා කියලා. ඒ නිසා වඩාත් හොඳයි ව්‍යායාම කරන අතරතුර මාංශ පේෂී බිඳවැටීම වලක්වන දෙයක් ලෙස ප්‍රෝටීන් ගැනීම.

    Ela ela tnxz
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Its a myth. Both Carbohydrate and sugar will be converted in to fat which covers your lean muscles. Protein is essential to avoid your muscle breakdown after a workout and to repair your tissues which were damaged during the workout.

    carbs nathuwa kohomada bn muscle build karanne?carbs adu karana eka hodai.carbs nathuwanm amarui karanna.anika carbs walin thamai energy enneth
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    carbs nathuwa kohomada bn muscle build karanne?carbs adu karana eka hodai.carbs nathuwanm amarui karanna.anika carbs walin thamai energy enneth

    ඒක හරි. සාමාන්‍යයෙන් protein අවශෝෂණය කරන්න carbohydrate ඒ වගේ තුන් ගුණයක් අවශ්‍යයි කියල තමා කියන්නේ. මම කියන්නේ අධික ලෙස carbs ගැනීම නිසා වැඩිපුර ඒවා fat වලට convert වෙලා lean muscles වල උඩින් තට්ටුවක් විදිහට තැන්පත් වෙනවා. එතකොට muscle එක ලොකුවෙනවා වගේ පෙනුනට ඇත්තටම ලොකුවෙන්නේ fat layer එක මිසක් muscle එක නෙමෙයි. අනික එතකොට muscle එකේ නියම shape (tone) එක ගන්නත් අමාරුයි.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    whey protein nam jarawa ban. owa hadanne dairy farms wala ithuru wena dewal walin
    ita wada whole foods walin labena protein hodai
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඒක හරි. සාමාන්‍යයෙන් protein අවශෝෂණය කරන්න carbohydrate ඒ වගේ තුන් ගුණයක් අවශ්‍යයි කියල තමා කියන්නේ. මම කියන්නේ අධික ලෙස carbs ගැනීම නිසා වැඩිපුර ඒවා fat වලට convert වෙලා lean muscles වල උඩින් තට්ටුවක් විදිහට තැන්පත් වෙනවා. එතකොට muscle එක ලොකුවෙනවා වගේ පෙනුනට ඇත්තටම ලොකුවෙන්නේ fat layer එක මිසක් muscle එක නෙමෙයි. අනික එතකොට muscle එකේ නියම shape (tone) එක ගන්නත් අමාරුයි.

    ow eka aththa.katawath carbs wadiyen oni na.minihek noamari inna sathiyatama gram 30da koheda onith carbs.but carbs oni.nathuwa ba.specially bodybuilding karaddi.bodybuilding kiyana eka machan eka eka physics anuwa depend wenawa.mn dream karana body ekatanam carbs aduwen ganna eka wadagath.a unata godak un kamathi atha paya pumban size ekata inna.ethakota builking season cutting season walata body maintain karana un innawa.ithin bulking phase ekedi aniwa carbs wadiyen consume karanawa.so poduwe bodybuilding kiyaddi mehema cross ideas ena eka wenawa.
     
    Last edited: