ජිම් යනකොට ......... බර......

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ජිම් යනකොට ......... බර......

    Bodybuilding කරන අය ඔය ගොල්ලො ජිම් ඒකට ගියපු දවසෙ තිබුනු බරයි දැන් තියෙන බරයි දාමුද බලන්න.......:P:P:P:P පටන් ගත්ත අවුරැද්දත් දාන්න......:D:D:D
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මුලින්ම මම දාන්නම්.....
    Year..2015
    Weight... 51kg
    Now... 60kg.:rolleyes:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    Started 2011-49kg
    2015-65kg
    Now-61kg(wela thiyenkota thamai gym yanne)
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    2016 පෙබරවාරි 89kg
    2016 ඔක්තෝම්බර් සිට මේ දක්වා. 78kg
    මම උස නිසා දැන් සාමාන්‍ය ගානට තියෙනවා.
    :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    2016 jan wala 121kg
    dan 100kg...
    man gym giye na dockek hambela diet plan ekak follow kala e gamanma daily jogging paarakuth damma...