ජිම් යන්න හදන්නෙ...............
මම ජිම් එකකට යන්න යන්නෙ
යන කට්ටිය උදවි කරන්න (Rep දෙන්නම්)
1. මම මොනවද කරන්න ඕනේ? එයාල අපිට කියල දෙනවද?
2. week එකකට කීපාරක් යන්න ඕනේද?
3. මොනවගේ ඇදුමක්ද හොද?
තව අමතර උපදෙස් තියෙනවානම් කියල දෙන්න
මම ජිම් එකකට යන්න යන්නෙ
යන කට්ටිය උදවි කරන්න (Rep දෙන්නම්)
1. මම මොනවද කරන්න ඕනේ? එයාල අපිට කියල දෙනවද?
2. week එකකට කීපාරක් යන්න ඕනේද?
3. මොනවගේ ඇදුමක්ද හොද?
තව අමතර උපදෙස් තියෙනවානම් කියල දෙන්න


ita passe 5 mins walk karapan, ohoma sathi dekak wage cardio karama, instructor ubata schedule ekak dewi 