ජිම් යන අය එන්ඩෝ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජිම් යන අය එන්ඩෝ

    කොහාෙමද මචන්ල හර්නියා හදාගන්නෙ නැතිව බර උස්සන්නෙ :shocked:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    machan gym eke samahara un karana paliyata excersize karanna yanna epa,,
    normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හර්නියා kiyanne mokakda ban?

    ඒ මොකද්ද යකු ඒ. ඒවා හැදෙනවද ?

    badawal path wena eka neda?

    inguinal-hernia.jpg
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පෝරිසාදයා;21083122 said:
    machan gym eke samahara un karana paliyata excersize karanna yanna epa,,
    normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,

    Thnx mchn :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පෝරිසාදයා;21083122 said:
    machan gym eke samahara un karana paliyata excersize karanna yanna epa,,
    normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,

    curlm tricep විතරක් කරලා වැඩක් නැ බන්.

    දෙද්ලිෆ්ට් ඉස්කොට් වගේ ඒවා ගහන්න ඕනේ කෙට්ටු වෙන්න ඕන උන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    වෙනදට 50න් ගහන ඩෙඩ්ලිෆ්ට් එක ඊයෙ 40න් ගැහුව.. 3වෙනි පාර උස්සල පාත් කරද්දි කොන්ද මොකද්ද උනා බන් . ඊයෙම ගියා සින්හල බෙහෙත් ගන්න.. තෙල් බැන්ද.. තාම ඇදේ බන් නැගිටගන්නත් අමාරුයි.. ගහන එකක් පරිස්සමට ටෙක්නික් ගහපල්ල කොල්ලනේ.. මම පට්ට දුකක් විදින්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙනදට 50න් ගහන ඩෙඩ්ලිෆ්ට් එක ඊයෙ 40න් ගැහුව.. 3වෙනි පාර උස්සල පාත් කරද්දි කොන්ද මොකද්ද උනා බන් . ඊයෙම ගියා සින්හල බෙහෙත් ගන්න.. තෙල් බැන්ද.. තාම ඇදේ බන් නැගිටගන්නත් අමාරුයි.. ගහන එකක් පරිස්සමට ටෙක්නික් ගහපල්ල කොල්ලනේ.. මම පට්ට දුකක් විදින්නෙ

    50kgda bn. Mn 7kg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පෝරිසාදයා;21083122 said:
    normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,

    Squat gahapan. squats kiyanne sahena important compound exercise ekak. oya chuti chuti dumbell ewa karanawata wada e time eka aran squat gahanna. podi dewal walata podi time ekak thiyaganna.

    http://www.bodybuilding.com/fun/drobson19.htm

    As mentioned, hernias can, at the very least, cause minor discomfort, and halt training while elective surgery is undertaken. At worst they can lead to a life threatening condition. The following will help one to stay hernia-free and able to train.

    Maintain A Healthy Weight: In someone of a healthy weight, the balance between internal and external air pressure is regulated by respiration. When this person inhales the pressure rises, when they exhale the pressure falls. Overweight people do not have, to the same extent, this regulation mechanism. The pressure is always greater inside, so when they lift something however light it may be, they risk a hernia as they produce what amounts to expulsion of air within the body.

    Eat regular amounts of fruit, vegetables and whole grains: These food are full of fibre which will help with the prevention of constipation, remembering that constipation and the associated straining may cause a hernia.

    Exercise Regularly: With weight training sessions, an appropriate amount of weight, relative to how strong one is, should be used. A thorough warm up prior to each session is advised also. When lifting any weight be sure to bend at the knees, not the waist as this can cause the excessive strain that leads to a hernia. When lifting a heavy object, take a squatting position and keep the back straight to the point of being vertical. Make sure bodyweight is centered over the feet when lifting commences. Regular abdominal training will build strength in the areas most likely to be affected by a hernia.

    See A Doctor When Ill: Persistent coughing as a result of illness can result in excessive pressure build-up. As mentioned this can result in a hernia. Likewise with smoking, which can cause the same persistent cough. One more reason to give up.
     
    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Core muscles.abbs walata excerise karanna.thamanta daraganna puluwan weight use karanna.belt aekak use karanna
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    වෙනදට 50න් ගහන ඩෙඩ්ලිෆ්ට් එක ඊයෙ 40න් ගැහුව.. 3වෙනි පාර උස්සල පාත් කරද්දි කොන්ද මොකද්ද උනා බන් . ඊයෙම ගියා සින්හල බෙහෙත් ගන්න.. තෙල් බැන්ද.. තාම ඇදේ බන් නැගිටගන්නත් අමාරුයි.. ගහන එකක් පරිස්සමට ටෙක්නික් ගහපල්ල කොල්ලනේ.. මම පට්ට දුකක් විදින්නෙ

    belt use kale nathda??

    deadlift eka hariyata kale nathi unoth baduma thama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    deadlift කරන්න එපා වෙන එකසසයිස් වලින් බැක් මසල්ස් හොදට හැදිල නැත්තන්...