හර්නියා kiyanne mokakda ban?
ඒ මොකද්ද යකු ඒ. ඒවා හැදෙනවද ?
badawal path wena eka neda?
පෝරිසාදයා;21083122 said:machan gym eke samahara un karana paliyata excersize karanna yanna epa,,
normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,

වෙනදට 50න් ගහන ඩෙඩ්ලිෆ්ට් එක ඊයෙ 40න් ගැහුව.. 3වෙනි පාර උස්සල පාත් කරද්දි කොන්ද මොකද්ද උනා බන් . ඊයෙම ගියා සින්හල බෙහෙත් ගන්න.. තෙල් බැන්ද.. තාම ඇදේ බන් නැගිටගන්නත් අමාරුයි.. ගහන එකක් පරිස්සමට ටෙක්නික් ගහපල්ල කොල්ලනේ.. මම පට්ට දුකක් විදින්නෙ
පෝරිසාදයා;21083122 said:normal dumbell exersize tika hariyata karapan, bench press, tricep wage ewa karapam,. squat gahanna epa,,