ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    බිත්තර කෑවත් ඔය සෙතේම වෙයිද බන් :(
    සුදු මදේලුනෙ කන්න ඕන.
    wadipura protein ehema ganna nisa kokatath body checkup ekak daganin. ita passe aulak na
    අනේ මම්දා බයේ බෑ. ෆැටි ලිවර් වෙලාද උඹේ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    me inne waddo, mchn breast rasata hadanna baida bn ,man godk krama try kara hariyan na.leg kawta awulak nadda

    chicken breast තමා බන් රසට හදන්නම බැරි. මෙහෙමයි ගොඩක් marinate කලොත් රස අල්ලනවා. marinate පාරක් දාල stir fry පාරක් දාපන්. පොඩි කැලි වලට කපල ගනින්.

    ඒ මොනවද minced beef කිව්වේ?
    1636827622860.png

    ------ Post added on Nov 13, 2021 at 11:50 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    chicken breast තමා බන් රසට හදන්නම බැරි. මෙහෙමයි ගොඩක් marinate කලොත් රස අල්ලනවා. marinate පාරක් දාල stir fry පාරක් දාපන්. පොඩි කැලි වලට කපල ගනින්.


    View attachment 151021
    ------ Post added on Nov 13, 2021 at 11:50 PM
    ow bn chicken legs kawata awlak nadda daily? chicken breast kana eka appiriyai bn mona magula kalath rasata en naha? :no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙත්තක් කපල oil දාලා butter දාලා , තැටිය රත් උනාම steak කැබැල්ල දාලා 3mins… ඊට පස්සේ අනිත් පැත්ත 3 mins. ඊට පස්සේ ආයේ අනිත් පැත්ත 1.5 mins ආයේ හරවල 1.5 මින්ස්. ඔය Medium rare. පැලෙන්න කන්න පුළුවන්
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ? 🤔
    samaharu thambala fry karanawa. samahara welawata api ehema karanawa mas melek wenna.
    ගම්මිරිස් dala kanna ba ban beef. hariyata hada gaththama beef tharan rasa na ekak wath.
    oil tikak wadiyen dala luunu kapala daala, rathu miris kudu dala, rampe, karapincha dala, fry karala balannako.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

    අහිංසක ඌරට, කුකුලට මාලුවාටත් පනයි තින්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු නුත් අපිරිසිදු දේවල් කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර දාහක් යොදලා..
    ගණන තුන්ලක්ෂ හැට පන්දාහක් වෙලා
    අනෙමේ උඹ හුකාගනින් පින්පව් හුට්ටවල් නොකියා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහිංසක ඌරට, කුකුලට මාලුවාටත් පනයි තින්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු නුත් අපිරිසිදු දේවල් කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර දාහක් යොදලා..
    ගණන තුන්ලක්ෂ හැට පන්දාහක් වෙලා
    අනෙමේ උඹ හුකාගනින් පින්පව් හුට්ටවල් නොකියා
    yo yo nigga