na bn. exercise kara. samaharawita mage body eke aulakda danne na. dn gym yanne na. yoga karanawa. taama liver case eka tiyana nisa no gym

wadipura protein ehema ganna nisa kokatath body checkup ekak daganin. ita passe aulak naබිත්තර කෑවත් ඔය සෙතේම වෙයිද බන්![]()
සුදු මදේලුනෙ කන්න ඕන.බිත්තර කෑවත් ඔය සෙතේම වෙයිද බන්![]()
අනේ මම්දා බයේ බෑ. ෆැටි ලිවර් වෙලාද උඹේ?wadipura protein ehema ganna nisa kokatath body checkup ekak daganin. ita passe aulak na
me inne waddo, mchn breast rasata hadanna baida bn ,man godk krama try kara hariyan na.leg kawta awulak naddaSteak නැත්නම් minced beef තමා
me inne waddo, mchn breast rasata hadanna baida bn ,man godk krama try kara hariyan na.leg kawta awulak nadda
ඒ මොනවද minced beef කිව්වේ?
ow bn chicken legs kawata awlak nadda daily? chicken breast kana eka appiriyai bn mona magula kalath rasata en naha?chicken breast තමා බන් රසට හදන්නම බැරි. මෙහෙමයි ගොඩක් marinate කලොත් රස අල්ලනවා. marinate පාරක් දාල stir fry පාරක් දාපන්. පොඩි කැලි වලට කපල ගනින්.
View attachment 151021
------ Post added on Nov 13, 2021 at 11:50 PM

උබට beef හදන හැටි දැනගන්න ඕනිනම් මෙන්න චැනල් එකබීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ?![]()
samaharu thambala fry karanawa. samahara welawata api ehema karanawa mas melek wenna.බීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ?![]()
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..
yo yo niggaඅහිංසක ඌරට, කුකුලට මාලුවාටත් පනයි තින්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු නුත් අපිරිසිදු දේවල් කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර දාහක් යොදලා..
ගණන තුන්ලක්ෂ හැට පන්දාහක් වෙලා
අනෙමේ උඹ හුකාගනින් පින්පව් හුට්ටවල් නොකියා
Thighs හොඳයිow bn chicken legs kawata awlak nadda daily? chicken breast kana eka appiriyai bn mona magula kalath rasata en naha?![]()