ජිම් යන ප්‍රශ්නයක්

fuckmyfat

Member
Jul 19, 2016
18
1
0
447748-before-and-after.jpg

මේක ඇත්ත සීන් එකක්ද?
ලන්කාවෙද?
 
fuckmyfat

Member
Jul 19, 2016
18
1
0
Machan , change your diet and you will see the difference. There is a dietitian called "sigrid de silva" she used to come to Central hospital. Her appointment used to be around Rs 2500. I do not know how much it is now. If you could meet her and get a diet plan, you will loose weight in few months. She knows what she is doing. I think you can book her through " E-Channeling" too.

http://sigrid-desilva.com/

thanks මචෝ
diet plan එකක් නන් දැනට කරන්න ගිහිල්ල නෑ.
ඒත් carb and sugar,oil ගොඩක්ම අඩු කරල තියෙන්නෙ.
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    o/l ehema iwarai neh. hithe barakuth nathi eke gym palayan. oya wayasa aga hadena wayasa. gym giya kiyala kisi awlak na. ubata peenanna place ekak thiyenawanan peenapan. rata paan ehema kanna epa :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේ ඔක්තෝබර් මුල 17 වෙන්නෙ. මම ටිකක් මහතයි බන්. ගොඩක්ම නෙමේ. බට් මහතයි. ඇග හයිය නෑ. තන් වගේ ටිකක් තියෙනව.(මේක නන් හෙනම ප්‍රශ්නයක්) මේ මහත ප්‍රශ්නෙ හින්ද මට එපාවෙලා තියෙන්නෙ. මේ කාලෙ කොල්ලෙක් ලස්සනට ඉන්නනෙ කැමති. අනික අර ඉස්සෙල්ල කියපු සීන් එක හින්ද මට වැවක නාන්න වගේවත් යන්න බෑ. ශර්ට් එක ගලවපු හැටියෙ පට්ට චාටර්. වෙන ගෙදරක ගිහිනුත් ඉන්නෙ ටී ශර්ට් එකක් දාගෙන.

    මම දැනට එක්සර්සයිස් කරල තමා මේ ගානටවත් අඩු කර ගත්තෙ. ඒත් දැන් තවත් අඩුවෙන්නෙ නෑ වගේ.

    ඉතින් මන් ජිම් යන්න කියල හිතුවෙ. ඒත් අපි තාම හැදෙන වයසෙ හින්දා ජිම් ගියාම හැදෙන එක නවතිනවයි කියල අහල තියෙනව. එහෙම උනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මම වැඩිය උසත් නැහැ. 5' 5" යි තියෙන්නෙ :( ඉතින් මට 1st දැනගන්න ඕනෙ ඒක ඇත්තද කියල.

    2. දැනගන්න ඕනෙ අර තන් ප්‍රශ්නෙට මොනාද කරන්න පුලුවන් කියල.

    3. මහත අඩුවෙන්න කරන්න පුලුවන් වෙන දේවල් මොනාද?

    4.උස වැඩි වෙන්න මොනාද කරන්න පුලුවන්?

    pls ජෝක් එකක් නෙමේ මේක. බම්ප් එකක්වත් දාලා යන්න.

    උබ ජිම් ගිහින් කාඩියෝ කරපන්.. යකෝ ඇග තියෙන එක වාසනාවක්. ෆැට් එක අඩු කරගෙන මසල්ස් කට් කරගනින්

    ඔය පාන් කෙන්දෝ වගේ ඉන්න උන්ට සේලයින් දීලා ජිම් ගෙනිච්චත් මහත් වෙන්නේ නැත්නම් නෑ නෑ තමයි. උබ ලකී ඒ අතින්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Duwapan hodatama - bara adu wenawa.
    Dips (push up) gahapan. nipple adu wela shape wenawa.

    sit-up gahapan bada adu wenawa.

    Daily karannama ona. 38 inch waist eka 3 month walin 29 una kiwwama wishwasa karapan. ammapalla
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ube wayasa adu wunata awulak na gym ekakata set wenna puluwan nam hodai usa hadena ekata balapanne squat wage leg workouts karoth e nisa legs karanne nathuwa normal body workout schedule ekak daganna unta kiyapan fat burn karannai ona kiyala
     
    fuckmyfat

    Member
    Jul 19, 2016
    18
    1
    0
    o/l ehema iwarai neh. hithe barakuth nathi eke gym palayan. oya wayasa aga hadena wayasa. gym giya kiyala kisi awlak na. ubata peenanna place ekak thiyenawanan peenapan. rata paan ehema kanna epa :D

    ඔලෙවල් නන් ප්‍රශ්නයක් නැතුව ගොඩ දැම්ම. ඒ උනාට මේ ඒලෙවල් අටමගල තියෙනවනෙ :lol: වෙලාව ප්‍රශ්නෙකුත් තියෙනව ඒ හින්ද.

    නෑ බන් cardio ඇරෙන්න strength එක්සර්සයිසස් එහෙම කරාම වර්දනට බලපානවලු. මම දන්න අදුරන එහෙම අය ඉන්නව. ඕක හරියට අහගන්න කෙනෙක් නෑ බන්.
    මම ඉස්සෙල්ල swimming කරා. ඒත් දැන් pool යන්නත් ලැජ්ජයි බන්. මන් අර කියපු සීන් එක හින්ද.
     
    fuckmyfat

    Member
    Jul 19, 2016
    18
    1
    0
    රත්තරං;20439567 said:
    උබ ජිම් ගිහින් කාඩියෝ කරපන්.. යකෝ ඇග තියෙන එක වාසනාවක්. ෆැට් එක අඩු කරගෙන මසල්ස් කට් කරගනින්

    ඔය පාන් කෙන්දෝ වගේ ඉන්න උන්ට සේලයින් දීලා ජිම් ගෙනිච්චත් මහත් වෙන්නේ නැත්නම් නෑ නෑ තමයි. උබ ලකී ඒ අතින්

    ඔව් ඔව් ඒ අතින් නන් පට්ට තමා.
     
    fuckmyfat

    Member
    Jul 19, 2016
    18
    1
    0
    yeah Ambani son ban.
    oBjOUUW.jpg

    mewa balala hithata aran gym gihin diet krala aga hadaganda.
    oya age eka thamai hodama age eka :yes:

    සිරා සීන් එකක් නේ:shocked:

    මට තියෙන්නෙ උස යන එක නවතියිද කියන ප්‍රශ්නෙ. මහත අඩු උනත්, උස ගියෙ නැත්තන් වැඩක්ම නෑනෙ බන්.
     
    fuckmyfat

    Member
    Jul 19, 2016
    18
    1
    0
    Duwapan hodatama - bara adu wenawa.
    Dips (push up) gahapan. nipple adu wela shape wenawa.

    sit-up gahapan bada adu wenawa.

    Daily karannama ona. 38 inch waist eka 3 month walin 29 una kiwwama wishwasa karapan. ammapalla

    මගෙත් උපරිම 35 ක් වගේ තියෙනව.
    මම දැනට දුවනව බන්.
    push up තම අවුල. ඕකෙන් උස යන එක නවතිනව කියනවනෙ.
     
    fuckmyfat

    Member
    Jul 19, 2016
    18
    1
    0
    ube wayasa adu wunata awulak na gym ekakata set wenna puluwan nam hodai usa hadena ekata balapanne squat wage leg workouts karoth e nisa legs karanne nathuwa normal body workout schedule ekak daganna unta kiyapan fat burn karannai ona kiyala

    squat හොද නැද්ද බන්?
    මම කරන්න ඉදියෙ. :(