Machan , change your diet and you will see the difference. There is a dietitian called "sigrid de silva" she used to come to Central hospital. Her appointment used to be around Rs 2500. I do not know how much it is now. If you could meet her and get a diet plan, you will loose weight in few months. She knows what she is doing. I think you can book her through " E-Channeling" too.
http://sigrid-desilva.com/
මට මේ ඔක්තෝබර් මුල 17 වෙන්නෙ. මම ටිකක් මහතයි බන්. ගොඩක්ම නෙමේ. බට් මහතයි. ඇග හයිය නෑ. තන් වගේ ටිකක් තියෙනව.(මේක නන් හෙනම ප්රශ්නයක්) මේ මහත ප්රශ්නෙ හින්ද මට එපාවෙලා තියෙන්නෙ. මේ කාලෙ කොල්ලෙක් ලස්සනට ඉන්නනෙ කැමති. අනික අර ඉස්සෙල්ල කියපු සීන් එක හින්ද මට වැවක නාන්න වගේවත් යන්න බෑ. ශර්ට් එක ගලවපු හැටියෙ පට්ට චාටර්. වෙන ගෙදරක ගිහිනුත් ඉන්නෙ ටී ශර්ට් එකක් දාගෙන.
මම දැනට එක්සර්සයිස් කරල තමා මේ ගානටවත් අඩු කර ගත්තෙ. ඒත් දැන් තවත් අඩුවෙන්නෙ නෑ වගේ.
ඉතින් මන් ජිම් යන්න කියල හිතුවෙ. ඒත් අපි තාම හැදෙන වයසෙ හින්දා ජිම් ගියාම හැදෙන එක නවතිනවයි කියල අහල තියෙනව. එහෙම උනොත් ඒක ලොකු ප්රශ්නයක්. මොකද මම වැඩිය උසත් නැහැ. 5' 5" යි තියෙන්නෙඉතින් මට 1st දැනගන්න ඕනෙ ඒක ඇත්තද කියල.
2. දැනගන්න ඕනෙ අර තන් ප්රශ්නෙට මොනාද කරන්න පුලුවන් කියල.
3. මහත අඩුවෙන්න කරන්න පුලුවන් වෙන දේවල් මොනාද?
4.උස වැඩි වෙන්න මොනාද කරන්න පුලුවන්?
pls ජෝක් එකක් නෙමේ මේක. බම්ප් එකක්වත් දාලා යන්න.
මේක ඇත්ත සීන් එකක්ද?
ලන්කාවෙද?

Duwapan hodatama - bara adu wenawa.
Dips (push up) gahapan. nipple adu wela shape wenawa.
sit-up gahapan bada adu wenawa.
Daily karannama ona. 38 inch waist eka 3 month walin 29 una kiwwama wishwasa karapan. ammapalla
Uba kiyanne mama 5.6..kettui bn kochchara kawath...age lawata ata tika penawa..lol
Uba kiyanne mama 5.6..kettui bn kochchara kawath...age lawata ata tika penawa..lol
o/l ehema iwarai neh. hithe barakuth nathi eke gym palayan. oya wayasa aga hadena wayasa. gym giya kiyala kisi awlak na. ubata peenanna place ekak thiyenawanan peenapan. rata paan ehema kanna epa![]()
වෙලාව ප්රශ්නෙකුත් තියෙනව ඒ හින්ද.රත්තරං;20439567 said:උබ ජිම් ගිහින් කාඩියෝ කරපන්.. යකෝ ඇග තියෙන එක වාසනාවක්. ෆැට් එක අඩු කරගෙන මසල්ස් කට් කරගනින්
ඔය පාන් කෙන්දෝ වගේ ඉන්න උන්ට සේලයින් දීලා ජිම් ගෙනිච්චත් මහත් වෙන්නේ නැත්නම් නෑ නෑ තමයි. උබ ලකී ඒ අතින්
yeah Ambani son ban.
![]()
mewa balala hithata aran gym gihin diet krala aga hadaganda.
oya age eka thamai hodama age eka![]()

Duwapan hodatama - bara adu wenawa.
Dips (push up) gahapan. nipple adu wela shape wenawa.
sit-up gahapan bada adu wenawa.
Daily karannama ona. 38 inch waist eka 3 month walin 29 una kiwwama wishwasa karapan. ammapalla
ube wayasa adu wunata awulak na gym ekakata set wenna puluwan nam hodai usa hadena ekata balapanne squat wage leg workouts karoth e nisa legs karanne nathuwa normal body workout schedule ekak daganna unta kiyapan fat burn karannai ona kiyala
