ජිම් යන මිනිසුනි උඹලට දැල් සැපද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    මම දැන් මාසයක් වෙනවා ජිම් යන්න අරන්. එලිකිරි එකෙන් තමයි මට යන්න හිතක් පහල උනේ. ටිකක් ඩිපේ‍රස් වෙලා හිටියේ ප්‍රශ්න ගොඩක් මැද . ඉතින් ජිම් කෙරුවාව නම් සුපිරි උදේම පැය 2 ක් විතර කැප කරනවා. දැනට කිලෝ 02 ක් හොග් ගාලා අඩු වුනා. උඹලගේ අදහස් කියපල්ලා

    උඹලගේ මීල් එක ප්ලෑන් කරන්නේ කෝමද?
    වන්නකු නම් කරන්න කියන්න එපා.. ලොල්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    ඕව නවත්තපු ගමන් හොග් ගාල ඩබල් වෙලා වැඩි වෙනවා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ai wannaku nam karanna epa kiwwe. mama oka karala palaweni mase 6kg adu una. maasa 3n 20kg adu una. matanam hariyatama wada kara. dan aurudu 3k 4k.wenawa oka karala. thamath intermittent fasting wade karagena yanawa bara maintain karan
     
    • Like
    Reactions: Shamal3001

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    ai wannaku nam karanna epa kiwwe. mama oka karala palaweni mase 6kg adu una. maasa 3n 20kg adu una. matanam hariyatama wada kara. dan aurudu 3k 4k.wenawa oka karala. thamath intermittent fasting wade karagena yanawa bara maintain karan
    Wadak nam munta oka kiyala.. gym giyata wotharak madi carbs adu karala protein ganna kiwwama ahanne na
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැන් මාසයක් වෙනවා ජිම් යන්න අරන්. එලිකිරි එකෙන් තමයි මට යන්න හිතක් පහල උනේ. ටිකක් ඩිපේ‍රස් වෙලා හිටියේ ප්‍රශ්න ගොඩක් මැද . ඉතින් ජිම් කෙරුවාව නම් සුපිරි උදේම පැය 2 ක් විතර කැප කරනවා. දැනට කිලෝ 02 ක් හොග් ගාලා අඩු වුනා. උඹලගේ අදහස් කියපල්ලා

    උඹලගේ මීල් එක ප්ලෑන් කරන්නේ කෝමද?
    වන්නකු නම් කරන්න කියන්න එපා.. ලොල්
    ado gym giya piti gahuwa karate kara class yanna dipu salli walin
    2010 idan me wenakan body ekata dukak watila na hariyata
    dan salli tibbata gym yanna excise karanna kammaliy
    marenna laga ati

    digatama karan pala nathnam marey ikmanata
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    ado gym giya piti gahuwa karate kara class yanna dipu salli walin
    2010 idan me wenakan body ekata dukak watila na hariyata
    dan salli tibbata gym yanna excise karanna kammaliy
    marenna laga ati

    digatama karan pala nathnam marey ikmanata
    ehema hitanna epa ban. apith marenawa. hamoma marenwa..eth inna tike ....mata oni nirogeewa inna. hospital wala idan mage thaththa duk winda hati matak wela man gym yanne...
     
    • Like
    Reactions: pasansnoop