මම දැන් මාසයක් වෙනවා ජිම් යන්න අරන්. එලිකිරි එකෙන් තමයි මට යන්න හිතක් පහල උනේ. ටිකක් ඩිපේරස් වෙලා හිටියේ ප්රශ්න ගොඩක් මැද . ඉතින් ජිම් කෙරුවාව නම් සුපිරි උදේම පැය 2 ක් විතර කැප කරනවා. දැනට කිලෝ 02 ක් හොග් ගාලා අඩු වුනා. උඹලගේ අදහස් කියපල්ලා
උඹලගේ මීල් එක ප්ලෑන් කරන්නේ කෝමද?
වන්නකු නම් කරන්න කියන්න එපා.. ලොල්
උඹලගේ මීල් එක ප්ලෑන් කරන්නේ කෝමද?
වන්නකු නම් කරන්න කියන්න එපා.. ලොල්