Dan ma therenne na wayasata giyama therei![]()
But then I'll probably have a reason to bulk up properly
with muscles, instead of fat
Dan ma therenne na wayasata giyama therei![]()
It'll be too late most probablyBut then I'll probably have a reason to bulk up properly
with muscles, instead of fat
ehema wenne nae. aniwaryen digatama adinawaඋපරිම මාස එකමාරක් යයි උබ .
Weak metabolism, injuries, priorities and others.How come?
Weak metabolism, injuries, priorities and others.
Always try to replace fat with muscle instead of going a cycle to reduce fat and gain muscle.
You'll loose your strength and will expose to weaker immune system and injuries
Vitamin ගන්නෙ කොහොමද brother? මම ඒ ගැන දන්නෙ නෑ. Vitamin D3 ගන්න ඕනෙ K2 එක්ක නේද?Solid & Best explanation
I like to add something too
1. If aim muscle building , 30% by workouts & 70 by diet so stick to a good diet plan
2. Take Vit D, Multivitamin and Fish oil daily
3. Never give up, it fucking takes 6-8 months at least to get a visible change.
4. Don't go daily, need time for muscle recovery too - at least 48 hrs
5. Do warm ups before workout & warm down after workout to prevent muscle injuries
6. No 1, No 2 & No 3 all are disciplines
ඒකනම් වැරදි මචන්. Workout කරන එක physically වගේම mentally සෑහෙන වැදගත් සහ benefits තියන දෙයක්. ඇඟ හදන කැසිල්ල ආවම junk foods අයින් කරල හොඳ කෑම කන්න හුරු වෙනවා, මොකද gym එකේ පරිසරයෙන් ඒක එනවා. Concentration ගොඩක් හොඳට හැදෙනවා, එදිනෙදා ජීවිතයේ ගොඩක් movements, injury free කරන විදිය ඇඟට හුරු වෙනවා. තව ගොඩක් benefits තියනවා. සෙක්ස් ගැන කිව්වොත්, ලොකු Testosterone boost එකක් තියනවා, හොඳ කෑම නිසා නීරෝගීකමත් තියනවා, සහ leg workout එකක් තිබුන දවසට පස්සෙ දවසෙ වගේනම් ආපහු නව යොවුන් වියේ උදේ නැගිටිනකොට වගේ. ගෑණු සම්බන්ධව කියන්න බෑ, උන් තේරුම් ගන්න බෑ, උන්ට මනස නිදහසේ ඉන්න ඕනෙ නෑ. ඉතින් උන් ගැන හිතල කාලය නාස්ති කරන්න ඕනෙත් නෑ.කාලකන්නියෙක් ගෙදර වැඩ ටික කරන්නේ නැතුව ජිම් ගිහිල්ලා ඇගේ කෑලි කෑලි උස්සගෙන උකේ අමාරුවට යකඩ කෑලි උස්සලා දෙක බස්සගෙන
ඔය ජිම් යන එකෙක්ටවත්ගෑණියෙක්වත් සෙක්ස් පාරක්වත් හරියට කරාගන්න තේරෙන්නේ
------ Post added on Jan 6, 2025 at 12:48 PM
Vitamin gaddi dokek wa consult karala ganin.. Naththam danata deficiency nathi vitamin aragena wena leda hadeiVitamin ගන්නෙ කොහොමද brother? මම ඒ ගැන දන්නෙ නෑ. Vitamin D3 ගන්න ඕනෙ K2 එක්ක නේද?
ජිම් යන්නේ ඇගක් හදන්න මිසක්..යන එන උන්ගේ කුලේ හොයන්න නෙමේ බන්.. මම මුලින්ම ජිම් ගියා අවුරුදු 16න් ඒකත් ප්‍රජා ශාලා වගේ තියනවා කොලඹ නගර සභාවෙන් කරන ෆ්‍රී ඔෆ් චාජ්.. ඉතින් ටෙක් නික් ඉගෙන ගත්තම මොන ජිම් එකත් එකයි. දැන්නම් කොන්ක්‍රීට් ගල් තිබ්බත් ඇති.ඔන්න අපිත් ආවා. කලින් ජිම් ගියා බං දැන් මාස 4කින් විතර යන්න බැරි උනා.
Experience කියන්නේ ගිම් යනකොට ඇගට ෆිට් ඉතින්. Confidence වැඩි. මෝල් වැඩි.
Gym අත්දැකීම හොඳ වෙන්න නම් අනිවා gym එකයි එන crowd එකයි දෙකම හොඳ වෙන්න ඕනි.
Bone health ekata Vit D3 gannawa mama kalayak thisse ban ,Vitamin ගන්නෙ කොහොමද brother? මම ඒ ගැන දන්නෙ නෑ. Vitamin D3 ගන්න ඕනෙ K2 එක්ක නේද?
------ Post added on Jan 6, 2025 at 3:15 PM
උබ වැරදියට අල්ල ගත්තේ. මන් කියන්නේ කවුරුත් පහත් කරන්න නෙවෙයි. නමුත් ජිම් වල ඉන්නවා අබිලිං චරිත, කෙල්ලෝ පස්සේ වැටිලා ඉන්න උන්, ලොකු සීන් කාරයො etc... ඔය කට්ටිය ඒ ඒ ජිම් ඒක අනුව precentage එක වෙනස් වෙනවා. බොරු කියනවනම් power world වගේ ජිම් එකකට ගිහින් බලපන්. Private bus එකක් වගේ.ජිම් යන්නේ ඇගක් හදන්න මිසක්..යන එන උන්ගේ කුලේ හොයන්න නෙමේ බන්.. මම මුලින්ම ජිම් ගියා අවුරුදු 16න් ඒකත් ප්‍රජා ශාලා වගේ තියනවා කොලඹ නගර සභාවෙන් කරන ෆ්‍රී ඔෆ් චාජ්.. ඉතින් ටෙක් නික් ඉගෙන ගත්තම මොන ජිම් එකත් එකයි. දැන්නම් කොන්ක්‍රීට් ගල් තිබ්බත් ඇති.
awesome post1. Accept that it takes time මචන්. උබගෙ ගෝල් එක muscle, strength, fat loss, mobility ඔය මොකක් උනත්.
2. Realistic goal එකක් තියාගන්න.
3. Keep track of Workout, nutrients, weight, lifting weights
4. Ego lifting එපා
5. Hygiene ( Gym එකේදි සහ ගෙදර ආවමත් ) Gym එක කියන්නෙ විසබීජ ලෝකයක්
6. Towel, Water, Shoes (අඩුවට ගන්න ඒවා නැතුව හොඳ එකක් ගන්න බලන්න. නැත්තන් barefoot හොඳයි Gym එකේ අනිත් අයත් එහෙම ඉන්නවනම් සහ plate එකක් කකුලට අතෑරෙන්නෙ නැතුව safe එකේ ඉන්න පුලුවන්නම් )
7. Daily 3 litres of water
8. Don't overtraing
9. Technique is your top priority
10. Coach ගෙන් නිතරම technique එක හරිද කියල අහන්න.
11. කොන්ද රිදෙන්න වගේ ගන්නවනම් coach ට කියන්න. එතකොට වැරැද්දක් තියනවනම් හදල දෙයි.
12. ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා.
13. Consistency is must
14. Breathing
15. Dynamic warmup, cool down stretching ( මම කරේ Rowan row ගෙ 10 minute warmup and cool down )
16. Yoga කරන්න පුලුවන්නම් හොඳයි workout එකට කලින්.
17. Practice core bracing ( YouTube බලන්න ) පුලුවන්නම් Mcgill Big 3 කරන්න.
වැදගත් වෙයි කියල හිතනවා.