ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ජිම් වල ඉන්න කොල්ලොන්ගේ හෙන ලොකු ලයින් මොකද? මන් ඊයේ පලවෙනි පාරට ජිම් එකකට ගියා ඒකෙ ලොක්ක මට ලිස්ට් එකක් දුන්න කරන්න. ඒක කරන්න යනකොට පරණ උන් කියනවා උන් ඉවර වෙලා යනකන් පැත්තක වෙලා ඉන්නලු. :growl:

    මචං මට ප(ර්)සනලි, ජිම් 4ක අත් දැකීම් තියෙනවා. හැබැයි මම දන්න විදිහට කවදාවත් ජිම් වල උන් ඔහොම කරන්නෙ නෑ. යන්න කලින් හෙන තද මරුමූස් ඩයල් කියල හිතාගෙන හිටපු පච්ච ගහන් කරාබු දාන්, කැපුම් පාරවල් තියෙන ඕන එකෙක් එක්ක කතා කලාම තේරෙනවා උන්ගෙ හිත් එලියෙ ඉන්න උන්ට වඩා හුගක් අවංකයි, හොදයි කියලා. ඇත්තටම උඹ කියන්නෙ ඇත්ත නම් වැඩේ අවුල්. හැබැයි මට මේක නම් විස්වාස කරන්න අමාරුයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    :shocked: ඔහොම කියන්නනම් බැහැ මචන්.
    උබ ලොකු සින් එකේද හිටියේ :eek: ඔහොම වෙලානම් නැහැ.
    අයින් උන එක හොදයි. :oo: ටිකක් හොද ජිම් එකක් හොයලා යන්න. දැන් හැමතැනම ජිම් නේ.
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    :shocked: ඔහොම කියන්නනම් බැහැ මචන්.
    උබ ලොකු සින් එකේද හිටියේ :eek: ඔහොම වෙලානම් නැහැ.
    අයින් උන එක හොදයි. :oo: ටිකක් හොද ජිම් එකක් හොයලා යන්න. දැන් හැමතැනම ජිම් නේ.

    ලොකු සීන් නෙමේ මට දුන්න ලිස්ට් ඒක කරන්න යනකොට එතන හිටිය කොල්ලෝ දෙන්නෙක් කිව්ව උන් සෙල්ලම් කරනව ඉවර වෙනකන් ඉන්න කියල, ඉතින් මම වෙන එකකට ගියා, එතැනට ගියාමත් ඒ සීන් එකමයි. ඊට පස්සේ මම ඇහුව කීයටද ඉවර වෙන්නේ කියල? එටකොට කිව්වේ උඹට හදිස්සිනම් වෙන එකක් හොයන පලයන් කියල.

    ඉතින් මම ගිහින් එතන ලොක්ක වගේ හිටිය මට ලිස්ට් ඒක දුන්න ඒකට විස්තරේ කියල සල්ලි ඉල්ලුව, ඌ ඒක දෙනකොට හෙන තඩි සයිස් එකේ ඇවිත් කියනවා මල්ලි සද්දනම් තියාගන්න එපාලු. මට උන් එක්ක ගහගන්න බරි නිසා මන් ගෙදර ආව. යේ යන්නේ නෑ ජිම්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubath mokak hari line ekak danna athi.nattan ube muna dirawanne nethiwa athi,ekko personality eka madi athi.nattanan ohoma karanne ne ban.ubata nodeni uba mokak hari loku line ekak danna yanna athi.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොහොමත් සමහර ජිම් වල ඉන්නවා ඔලුව පුහු උන බොඩිය පුම්බා ගත්ත හරක්...ඒ වගේ මස්ගොබයෝ ඉන්න ජිම් වලට ගිහින් වැඩක් නෑ..විනය ,හික්මීම මුලික උන ජිම් එකක් හොයලා යන්න..කිසි අවුලක් වෙන එකක් නෑ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    ලොකු සීන් නෙමේ මට දුන්න ලිස්ට් ඒක කරන්න යනකොට එතන හිටිය කොල්ලෝ දෙන්නෙක් කිව්ව උන් සෙල්ලම් කරනව ඉවර වෙනකන් ඉන්න කියල, ඉතින් මම වෙන එකකට ගියා, එතැනට ගියාමත් ඒ සීන් එකමයි. ඊට පස්සේ මම ඇහුව කීයටද ඉවර වෙන්නේ කියල? එටකොට කිව්වේ උඹට හදිස්සිනම් වෙන එකක් හොයන පලයන් කියල.

    ඉතින් මම ගිහින් එතන ලොක්ක වගේ හිටිය මට ලිස්ට් ඒක දුන්න ඒකට විස්තරේ කියල සල්ලි ඉල්ලුව, ඌ ඒක දෙනකොට හෙන තඩි සයිස් එකේ ඇවිත් කියනවා මල්ලි සද්දනම් තියාගන්න එපාලු. මට උන් එක්ක ගහගන්න බරි නිසා මන් ගෙදර ආව. යේ යන්නේ නෑ ජිම්
    තැන අවුල් ඇති බන්. :oo:
    වෙන එකකට යන්න. නිකන් ඉන්න එපා. :no:
    නැත්තන් යුස් කරපු යකඩ ටිකක් අරන් ගෙදරම කරානම් හරි.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hoda support ekak dena un inna gym ona tharam thiyenawa ekak balala palayan oke inna unge puk part balanne natuwa...
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    530
    113
    ලන්ඩන් වත්ත
    ලොකු සීන් නෙමේ මට දුන්න ලිස්ට් ඒක කරන්න යනකොට එතන හිටිය කොල්ලෝ දෙන්නෙක් කිව්ව උන් සෙල්ලම් කරනව ඉවර වෙනකන් ඉන්න කියල, ඉතින් මම වෙන එකකට ගියා, එතැනට ගියාමත් ඒ සීන් එකමයි. ඊට පස්සේ මම ඇහුව කීයටද ඉවර වෙන්නේ කියල? එටකොට කිව්වේ උඹට හදිස්සිනම් වෙන එකක් හොයන පලයන් කියල.

    ඉතින් මම ගිහින් එතන ලොක්ක වගේ හිටිය මට ලිස්ට් ඒක දුන්න ඒකට විස්තරේ කියල සල්ලි ඉල්ලුව, ඌ ඒක දෙනකොට හෙන තඩි සයිස් එකේ ඇවිත් කියනවා මල්ලි සද්දනම් තියාගන්න එපාලු. මට උන් එක්ක ගහගන්න බරි නිසා මන් ගෙදර ආව. යේ යන්නේ නෑ ජිම්
    uba salli tika wath apahu gaththada. mata salli gannath ba bn. man igena gaththa eka deyak kiyannam. ekapara nam full membership ganna epa. mata kela une eken
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම ගියේ ඒක දවසයි. උන් බලන්නෙත් නිකන් තරහකාරයෙක් දිහා බලනවා වගේ. මම ලොක්කට සීන් ඒක කියල සල්ලි අපහු ඉල්ලනකොට එකෙක් ඇවිත් කියනවා සද්ද තියාගන්න එපා බැරිනම් පලයන් කියල. :growl:

    kiyanna epai , me eka thamai yanna hadanne kiyala :lol::lol: gon ban oya wage un nam
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    ඔහොම සීන් එකක් කරයි කියලා නම් විශ්වාස කරන්න අමාරුයි. ඒත් බං ගොඩක් වෙලාවට වෝර්ම් අප් එක බහින නිසා සෙට් එකම වගේ ඉවර කරන අය කීප දෙනෙක් ඉන්නවා. හැබැයි කවුරුත් ඔහොම නම් කියයි කියලා හිතන්න බෑ. :no::no: අපේ නම් අලුත් එකෙක් සෙට් එක කරනවා නම් ඌ ඉවර කරනකන් පරණ එකෙක් වුනත් බලන් ඉන්නවා. උඹ හැබැයි මේ එතනට ගියපු ගමන් එතන එකා සෙල්ලම් කරනවා නම් සෙනිකව හම්බෙන්නේ නෑ. ඕන කෙනෙක් ටිකක් වෙලා ඉන්නවා බලාගෙන. වෝර්ම් අප් එක බහිනවා වගේ නම් ටක් ගාලා කියනව මචං වෝර්ම් උප් බහිනවා ඊලඟ එක මං කරන්නද කියලා. අපේ නම් එහෙමයි. වැරදියට සෙල්ලම් කරනවා නම් ගොඩක් වෙලාවට බලන් ඉන්න එකෙක් ගිහින් ඉන්ස්ට්‍රක්ටර්ට කියලා ඒක හදවනවා. ස්පොටින්ග් වලට උදව් වෙනවා. අලුත් පරණ භේදයක් නම් නෑ. අලුත් උන් ඇවිත් බලන් ඉද්දි අපේ නම් ඉන්ස්ට්‍රක්ටර් කියලා යනවා මාරුවෙන් මාරුවට සෙල්ලම් කරන්න කට්ටිය වැඩි නිසා කියලා. ඔය සීන් එක ඇත්ත නම් දැන් සල්ලිත් ගත්ත එකේ වෙන ජිම් එකකට පලයන්. ඔය වගේ ජිම් එකක මලාට ස්පොටර් කෙනෙක් හොයන්න වෙන්නේ නෑ ඔහොම නම් :lol::lol: උඹට සෑහෙන්න වෙනස් අත්දැකීමක් හම්බෙයි වෙන එකකට ගියොත් සමහර විට.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලංකාවේ අමුතු පණ්ඩිතයෝ සෙට් එකක් ඉන්නවා...කොහොමත් ජිම් එතික්ස් තියනවා වෙන එකෙක් මැෂින් එකක් යුස් කරනවානං උගෙන් අහපන් තව වෙන උන්ගෙ වෙට්ස් ගන්නවනං අහල ගනින්..නැත්තං අනිත් එකාගෙන් අහල උට සපෝර්ට් දීල පස්සෙ උගෙනුත් සපෝර්ට් අරන් ගහපන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ලංකාවේ අමුතු පණ්ඩිතයෝ සෙට් එකක් ඉන්නවා...කොහොමත් ජිම් එතික්ස් තියනවා වෙන එකෙක් මැෂින් එකක් යුස් කරනවානං උගෙන් අහපන් තව වෙන උන්ගෙ වෙට්ස් ගන්නවනං අහල ගනින්..නැත්තං අනිත් එකාගෙන් අහල උට සපෝර්ට් දීල පස්සෙ උගෙනුත් සපෝර්ට් අරන් ගහපන්..

    ලංකාවෙ කොයි දේත් ගූ බන්. ජිම් උනත් ඉස්පිරිතාල උනත්, ඉස්කොල උනත් විශ්වවිද්‍යාල ටියුෂන් ක්ලාසස් ඔක්කොම බොග. එකනෙ බන් කවදාවත් හැදෙන්න බැරි මෙහෙ එවුන්ට .
    :growl::growl::growl::growl:
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Umba keeyata wageda gym ekata giye? Hawasata Office crowd eka ena welawata nam ithin oya wage scene wenna puluwan.