ජිවත් වෙන්න විදිහක් නැ!

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබට හොදට Photoshop, (Lightroom), Illustrator පුලුවන්ද ? පුළුවන් නම් මේ කාලේ ශේප් කරගන්න (සදාකල් නෙමෙයි) වැඩ ටිකක් සෙට් කරලා දෙන්න පුළුවන් උබ ඉන්නේ කළුතර/ගාල්ල /මාතර වගේ නම්.
     

    aulwage

    Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    කොහොම හරි කට්ට කල ජිවිතේ ගොඩ දා ගනින්...
    :yes::yes:

    මමත් FOREX කරල තිබුන සබ්බ සකලමනාවම නැති උනා. මම FOREX කලේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව.. දාන දන එක LOST උනා. :growl::growl::growl:

    ඒත් මට ලොකු විස්වාසයක් තිබුනා මට ගොඩයන්න පුලුවන් FOREX එකෙන් තමා කියලා . දන් මට හිතෙනව මම ඒ දවස්වල LOST උන හැම FOREX TRADING එකක්ම මම කරපු EXPERIMENTS කියල. එ දවස් වල 5$ හොයා ගත්ත හැටියෙ මම කලේ එක මගෙ CREDIT CARD එකට ( Thank you Commercial Bank :love::love:) දාල FOREX INVEST කරපු එක.

    හැමදාම වගෙ පරදයි... මට හිතුන 5$ ගනෙ නැතුව එක පාර 100$ දැම්මොත් හරියයි කියලා.

    100$ ක් වෙනුවෙන් මංගලගේ කුලකයෙ කෙනෙකුට යටවෙන්න උනත් ( first & last time :no::no::no::no:) අද මම මාසෙකට MINIMUM 2000$ හොයනවා :P:P:P:P
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අර වලත්ත අනාතයා ජෝගි දැම්මට පස්සෙ නෝ චාන්ස්.උගේමද දන්න්නෙ නැ මේ එකව්න්ට් එකත්