මේ කොරෝනා කාලේ ඔච්චර දඟලන්න බෑ බන්. අනික ඔය තැන් තැන් වලට යන වියදම බලපුවාම එක පාර ඔය ඔක්කොම බඩු ටික කීල්ස් එකෙන් ගෙදරටම ඔර්ඩර් කරගන්න එක ලේසියි ලාභයි. මාලු නම් කීල්ස් එකේ ගිනි ගනන්. අනිත් එව්ව මාසෙටම එක පාර ගෙන්න ගන්න එක ලේසියි ලාභයි
අපි සුමාන දෙකකට තුනකට විතර සැරයක් පෑළියගොඩ මැණිං මාකට්, මාළු මාකට් පැත්තෙ රවුමක් දානව....
එළවළු, මාළු, අල ලූණු සිල්ලර මිළට වඩා බාගයක් අඩුවෙන් ගන්න පුලුවන්.
හාල් නං බන්දුල මහත්තයට පිං සිද්දවෙන්න අඩු මිළට ලැබෙනවනෙ....
ඉතුරු අයිටම් ටික ගෙවල් කිට්ටුව තොග කඩේකින් හෝ ඩිස්කවුන්ට් කාඩ් තියෙන සුපර් මාකට් එකකින්.
Whotto mekahපොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.
අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.
10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.
ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.
තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.
වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.
ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට
බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි
ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.

පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.

View attachment 159772
Posh people buy vegetables from there. We goto Irida pola
View attachment 159769
View attachment 159770
View attachment 159771
Finally Thread owner
![]()
රබර් ගෑනියෙකුත් ගනින්.. වැඩිම වියදම යන්නේ කිම්බවල් නිසා...පොඩි මාලු ගෙනල්ල ගෙදර ටකරමේ වේලල ගත්ත නම් ගොඩක් ලාබයි කරවල විදියට.
අමු හාල්මැස්සන් ගෙනත් ඒවත් වේලගන්න. සල්ලි ඉතුරුයි, කුඩු එන්නෙත් නෑ කඩෙන් ගන්නව වගේ.
10ට 2ක් නිකන් දෙන යෝගට් කන්න හොඳ නෑ.
ඊට වඩා එළදෙනක් අරගෙන පැටියෙක් දැම්මම කිරි ටිකක් දොවල යෝගට් හදාගත්තනම් ඇගටත් ගුණයි, ලේසියි.
ගෙදර එලවලු වගාවක් කලානම් කඩේ තියෙන ඒවගෙ කොල වලට ගෙවන්න ඕනත් නෑ, ඒව කඩ කඩා මහන්සි වෙන්න ඕනත් නෑ.
තැලිච්ච කෙසෙල් කඩෙන් ගන්න ඕන් නෑනෙ තෝර තෝරා, ගෙදර කෙහෙල් ගහක් හදාගත්තනම් ඒක ලේසියි.
වැල්ලෙ බෝට්ටුවක් අරන් තමන්ම මුහුදු ගියානම් හොඳ ෆ්රෙෂ් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බ, වැල්ලට ගිහින් මහන්සි වෙනවට වඩා.
ගෙදර උක් ගස් ටිකක් හදල ඒකෙන් සීනි හදාගත්තනම් ඕන වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ගත්තැකි. වැඩිපුර ගෙවල ගන්න ඕන් නෑනෙ බොරුවට
බල්බ් හදන්න කෝස් එකක් කරල, කොටුවෙන් බඩු ගෙනත් ගෙදරම බල්බ් හදාගත්ත නම් ඒ කොස්ට් එක සෑහෙන්න ඉතුරුයි
ගෙදර තේ ගස් ටිකක් හදල කොල වේලල කුඩු කරල ගත්තනම් කොස්ට් එක ඉතුරුයි, බොරුව්ට සල්ලි ගෙවන්නෙ කඩේට.
පෑළියගොඩ, උදේ පාන්දර ගියාම තමයි අඩුම කිලෝ එක....අපේ ගෙදර දෙන්නනෙ ඉන්නෙ බන්, කිලෝ ගනන් එලවලු ගෙනල්ල වැඩක් නෑ, වේලෙනව
ඔන්න අල ලූනු නන් අවුලක් නෑ, සති 2ක් වගෙ තියාගන්න පුලුවන්නෙ
නැත්නන් මාත් මීගොඩ ආර්තිකේට යනව, එතන කිලොවට අඩුවෙන් දෙන්නෙ නෑලු, හැබැයි තොග මිලට ගන්න පුලුවන්.
මාලු අඩුවට ගන්න පොට් ඒකක් නෑ ලග
Mama nam yanne condom ganna witarai1. Buying vegetables from Irida pola bro. or else small vendors selling by the side of the road with Demo Batta. Because their vegetables & fruits are fresh and cheap
2. I am avoiding supermarkets as much as possible. Because, if I go there I use to buy unnecessary and unhealthy things like chocolates, tipitips , sausages, maggie etc.
3. I buy from wholesale grocery shops because they use to give 10 -15 rupees discounts than the printed price and can avoid unnecessary buying.
okkoma hodai ara carrot wala kanne nathi kalla kadana eka ara. eka kadana eka hoda wadak newei. e kade tiyenne eka pitin nan ekatath ekkane gana kiyala tityenne. eka epa nam wena tanakin ganna ekai tiyenne. unge trick ekak tamai ekath ekka wikunana eka gana aduwen pennanna. but eka kadana eka ethical na.
hoda plan ekakata vada tika karan gemak gahan yana ela kollek.Thava tiyana ewa damu.Supermarkets වලින් බඩු ගන්නවනම් HSBC, Sampath card promotion තියෙන දවස් වලට ගිහින් ගන්නව + උන්ගෙ membership cards use කරනව. එතකොට තව off එහෙම set වෙනව.
Electric or household items ගන්නවනම් HSBC එකේ promotion තියෙන වෙලාවක් බලල 0% interest + card promo තියෙන තැනකින් ගන්නව. එතකොට Damro බඩු ගන්නව ඊට වඩා අඩුවට තියෙන wasi.lk වගේ එකකින්. මොකද damro badu damro ලටත් වඩා අඩුවට එ site වලින් ගන්න පුලුවන් Damro warranty එකත් එක්කම.
සමහර බඩු daraz එකෙන් ගන්නව. Specific දවස් වලට හැම කාඩ් එකටම 10% ක off තියෙනව.
Vehicle + life insurance වලට HSBC card එකේ නිතරම 0% interest offers තියෙනව. එතකොට 1,2 years වලට එක පාර ගෙවල ඒක 0% installment කරගන්නව.
Fuel ගහනවනම් Sampath Amex or HSBC card වලින් ගහනව. 15% / 10% cashback එනව. Online bill ගෙවනවනම් ඒවත් card එකෙන්ම ගෙවනව. Cash back තියෙනව.
තව තියෙනව.
හදිස්සි වෙලාවට, busy දවස් වලටනම් ඔහොම manage කරන්න ටිකක් අමාරුයි. එතකොට ලේසිම විදියට කරන්න වෙනව.

Mehema yanna ona foot cyclen thamai habaiහාල් ගන්න මෝලකට යන්න, අනිව අඩුවෙ ගන්න පුලුවන්
මාලු නන් ලෙල්ලමකට
සබන්, ටූත් පේස්ට්, සැමන් ටින් වලට තොග කඩේකින් ගන්න, රුඉයල් 8-10 ක් අතර ගානකට අඩුවෙන් ගන්න පුලුවන්