"""ජිවිතයට ආදරේන් II""" daily updating....

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Sinhala-Quotes-Nisadas-168.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1463892_541945072547131_1151476281_n.jpg


    මේ නුලට අව ඔයාගේ ජිවිතේ වෙනසක් ඇති කල හැකි එක් ජයරුපයක් හෝ මෙහි තිබෙන බව අපි විශ්වාසයෙන් කියන්නෙමු. :cool::cool::cool:. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම නුල දිනපතා upload වන නුලක් බැවින් අප සමග දිගටම රැදී සිටින්න..

    මෙම නුල පවත්වා ගෙන යාමට දිරිමත් කරන්නේ DAMER crazyasa ය ඔවුන්ද මෙම නුලේ හිමි කරුවන් වේ :yes::yes:
    මෙහි ඇති ජයරුප නිර්මාණය කරන්නන්ට අපගේ ස්තුතිය !!! :love::love::love:

    අප ඔබගෙන් රේප් අපේක්ෂා නොකරමු..ඔබට යම් දෙයක් වැටහුනනම් අනෙක් අයට පෙන්වීමට සහයෝගය ලබා දෙන්න..
    ඔබට ජය ...!!!!!

    මචන්, උඹ කවදත් කලත් එළම වැඩක් තමයි..EK එකේ දැක්ක එලමකිරි චරිතේ උඹ:love::love:..උඹගේ හොද වැඩ වලදි අපි එතන.:yes:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්, උඹ කවදත් කලත් එළම වැඩක් තමයි.. එකේ දැක්ක එලමකිරි චරිතේ උඹ:love::love:..උඹගේ හොද වැඩ වලදි අපි එතන.:yes:

    අනිවරෙන් මචන් උබලා දිරි ගන්වන නිසයි මේ හැමදේම කරන්න පලුවන්
    තැන්ක්ස් මචන් :love::love::love::love:
    මාත් හැමදාමත් උබත් එක්ක ඉන්නවා මචන්
    ඕනිම හොද වැඩකදී :love::love::love::love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අනිවරෙන් මචන් උබලා දිරි ගන්වන නිසයි මේ හැමදේම කරන්න පලුවන්
    තැන්ක්ස් මචන් :love::love::love::love:
    මාත් හැමදාමත් උබත් එක්ක ඉන්නවා මචන්
    ඕනිම හොද වැඩකදී :love::love::love::love:

    Ela machan...:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා යකො:) මේ කියල තියෙන ගොඩක් දෙවල් 100%ක් ඇත්ත උනත් සමහර වෙලාවට අපි එවා පිලිගන්න සුදානම් නැති වෙනවා:dull:
    9+ජයවේවා
    11.gif
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Great work machan..!!!

    Great work machan, keep our nation best in the world, keep updating machan..!!!:D:yes:
     

    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    ගොඩාක් හොද ත්‍රෙඩ් එකක්.:yes::yes: බාල වචන ගොන්නකට වඩා සරල වචන කීපයකින් කියවෙන දේ හුගාක් හිතට වදිනවා . . . :yes::)
    දිගටම පෝස්ට් බලාපොරොත්තු වෙනවා . .
    :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් පට්ට. අපිත් සෙට් උනා.? ඒක නෙමෙයි කෝ යකෝ මේකේ 1 කොටස. මට මිස් උනේ කොහොමද ඒක.? මේ තව එකක් පුලුවන් නම් තව ත්‍රෙඩ් එකක් දාපන් වචන නැති ඒ උනාට පින්තූරෙකින් දහසක් දේ කියන කලෙක්ශන් එකක්. අදහසක් විතරයි.