![]()
මේ නුලට අව ඔයාගේ ජිවිතේ වෙනසක් ඇති කල හැකි එක් ජයරුපයක් හෝ මෙහි තිබෙන බව අපි විශ්වාසයෙන් කියන්නෙමු.. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම නුල දිනපතා upload වන නුලක් බැවින් අප සමග දිගටම රැදී සිටින්න..
මෙම නුල පවත්වා ගෙන යාමට දිරිමත් කරන්නේDAMER
crazyasa ය ඔවුන්ද මෙම නුලේ හිමි කරුවන් වේ
මෙහි ඇති ජයරුප නිර්මාණය කරන්නන්ට අපගේ ස්තුතිය !!!
අප ඔබගෙන් රේප් අපේක්ෂා නොකරමු..ඔබට යම් දෙයක් වැටහුනනම් අනෙක් අයට පෙන්වීමට සහයෝගය ලබා දෙන්න..
ඔබට ජය ...!!!!!

..උඹගේ හොද වැඩ වලදි අපි එතන.
මචන්, උඹ කවදත් කලත් එළම වැඩක් තමයි.. එකේ දැක්ක එලමකිරි චරිතේ උඹ..උඹගේ හොද වැඩ වලදි අපි එතන.






අනිවරෙන් මචන් උබලා දිරි ගන්වන නිසයි මේ හැමදේම කරන්න පලුවන්
තැන්ක්ස් මචන්![]()
මාත් හැමදාමත් උබත් එක්ක ඉන්නවා මචන්
ඕනිම හොද වැඩකදී

මේ කියල තියෙන ගොඩක් දෙවල් 100%ක් ඇත්ත උනත් සමහර වෙලාවට අපි එවා පිලිගන්න සුදානම් නැති වෙනවා

බාල වචන ගොන්නකට වඩා සරල වචන කීපයකින් කියවෙන දේ හුගාක් හිතට වදිනවා . . . 

