"""ජිවිතයට ආදරේන් II""" daily updating....

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
10985274_10153144500327069_645082122101806486_n.jpg
 
  • Like
Reactions: DAMER

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
*ඔබ වටා ඈති සියල්ලන්ම ඔබ ගොඩ නෑගූ දේවල් විනාශ කරද්දීත් ඔබට නොසෑලී ඒ දෙස බලා සිටීමට හෑකි නම්...

*සියල්ලන්ම ඔබට දෝශාරෝපනය කරද්දීත්, ඔබව සෑක කරද්ද්දීත් ඔබට ඔබ ගෑන විශ්වාසය තෑබිය හෑකි නම්....

*ඔවුන්ගේ සෑකයට ඉඩ දී බලා සිටීමට හෑකි නම්....

*එසේ බලා සිටීමෙන් ඔබ වෙහෙසට පත් නොවන්නේ නම්....

*ඔබ වටා ඈති සත්ත්ය දේත්, අසත්ත්ය ලෙස පවසද්දීත් එයින් කලබල නොවී සිටීමට හෑකි නම්......

*වඩා හොද වීමට හෝ ඒ පිලිබද කරුනු දෑක්වීමට නොයා බලා සිටීමට හෑකි නම්....

*ඔබට සිහින දෑකීමට හෑකි නම්, එහෙත් සිහින ඔබගේ ස්වාමියා කර නොගෑනීමට ඔබට හෑකි නම්....

*ඔබට සිතන්නට හෑකි නම් එහෙත් සිතුවිලි ඔබගේ ඉලක්ක නොකර ගත හෑකි නම්........

*ජයග්‍රහනය සහ පරාජය එක ලෙස විද ගෑනීමට ඔබට හෑකි නම්....

*ඔබ විසින් ගොඩ නෑගූ සියල්ල මොහොතකින් සුන් බුන් කොට නෑවත ඒවා අබලන් උපකරනවලින් ගොඩනෑගීමට උත්සාහ කරනු ඔබට බලා සිටීමට හෑකි නම්.....

*ඔබ විසින් ලබා ගත් ජයග්‍රහනයන් සියල්ල එක ගොඩකට දමා ඒවා සියල්ල පරාජයන් ලෙස සලකද්දීත් එසේ කොට ඔබ ආරම්භ කල තෑනින් නෑවතත් සියල්ල අරබද්දීත් ඔබට ඒ පිලිබද එක වචනයක්වත් කතා නොකර සිටීමට හෑකි නම්.......

*රජෙකු ලෙස සිටිමින් පොදු ජනයා සමගද පෑහීමටද ඔබට හෑකි නම්..

*සතුරාටත් මිතුරාටත් එක ලෙස සෑලකීමට ඔබට හෑකි නම්...

*කිසිවකුටත් වඩා අගෑලුම්කම් නොපා සිටීමට ඔබට හෑකි නම්..

*ඔබයි මිහිමත සිටින උතුම්ම මිනිසා.....
.
 
Last edited: