හරි..අටු ටිකා ඔනේ නෑ..
අත්ත කියන්නම්, ජීවිතේ ගොඩක් තෑන් වලට ගෑලපෙන කියමන් ටිකක් තියෙන්නේ..බොහොම පින් මචෝ..
මෙන්න මේ වගෙ ත්රේඩ්ස් තමඉ බන් මේ කාලේ වෑටෙන්න ඔනේ
rep added


මේක නම් සිරාම කතාව ... පිට රට වැඩ කරන කොට ලෙසටම තේරෙනවා .... අපි කරන කියන දේවල් වලින් තමයි අනිත් රටවල් වල ගොඩක් එවුන් ලංකාව මනින්නේ![]()